ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා මේ වන විට තාවකාලිකව තරගය අත්හිටුවා තිබේ. පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල තරග අත්හිටුවන විට ඕවර 28.3 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 123 ක් ලබා අසීරු අඩියකට වැටී සිටියේය. ශ්‍රී ලංකාව ඕවර 28.3 කදී කඩුලූ 8 ට 123 (උපුල් තරංග 60, ළහිරු තිරිමාන්න 17, මහේල ජයවර්ධන 24, තිසර පෙරේරා 11, ටිම් සවුති 18/3, ඇන්ඩෲ එලිස් 22/2)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පස්වැනි තරගයටත් වර්ෂාවෙන් බාධා
චමින්ද Monday, 12 November 2012 05:58 PM
හොද වෙලාවට... (නි)
යොහාන් Monday, 12 November 2012 06:15 PM
දැන් ඇති. 3-0යි කියලා දිනුම ගනිමු. නැත්නම් වැස්සෙන් නෙමෙයි නාන්න වෙන්නේ, ඇදගෙන. (නි)