IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පස්වැනි එක්දින තරගය වර්ෂාවට දියවෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයට (දිවා/රාත‍්‍රි) වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් විසඳුමකින් තොරව අවසන් විය. පස්වරු 4.40 ට පමණ වර්ෂාව ඇද හැළෙන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා පිල  ඕවර 28.3 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාව  ඕවර 28.3 කදී කඩුලූ 8 ට 123 (උපුල් තරංග 60, ළහිරු තිරිමාන්න 17, මහේල ජයවර්ධන 24, තිසර පෙරේරා 11, ටිම් සවුති 18/3, ඇන්ඩෲ එලිස් 22/2)



අදහස් (0)

පස්වැනි එක්දින තරගය වර්ෂාවට දියවෙයි

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 01:35 AM

වැවක් වගෙයි නේද? (නි)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 08:44 AM

බලය තියෙනකොට මොලේ නැහැ කියලා කතා ඇත්ත.. අර දඹුල්ලේ කෝටි ගානක් වියදම් කරලා රාත්‍රී පිටියක් හැදුමවා හැම තරගයක්ම හම්බන්තොට තියන්න ඕන නැහැනේ.. දඹුල්ලෙ ගැහුවානම් මේ තරග පහම ගහන්න තිබුණා.. කාටද මේවා කියන්නේ.?(නු)

:       0       0

නිතින Wednesday, 14 November 2012 05:00 PM

අපේ ක්‍රිකට් වල ඉන්නෙ සිංහ පැටවු. (නි)

:       0       0

නුවන් Monday, 12 November 2012 09:53 PM

යන්තම් සූරිය වැවටත් වැස්සා (ස)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 11:27 AM

වසර 11කට පසුවනේ මෙහෙම ජයක් හිමිවුණේ. අනේ සාධු! (නි)

:       0       0

සරත් Tuesday, 13 November 2012 04:58 PM

වරුණ දඹුල්ල වහලා ගොඩක් කල්..!(නු)

:       0       0

සරත් Tuesday, 13 November 2012 10:23 PM

වැඩක් නැහැ..!(නු)

:       0       0

සුපුන් Tuesday, 13 November 2012 05:25 PM

වරුණ ඔබ හරි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site