මැලේසියාවේ ෆිනෑන් නුවරදී පැවැති පෙස්ටා යු. එස්. එම්. ජාත්‍යන්තර සත් සාමාජික හොකී තරගමාලාවේ 15 න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට හිමිවිය.
චීන තායිපේ කණ්ඩායම රන් පදක්කම දිනා ගත්තේය. දිල්රුක්‍ෂිකා කරුණානායකගේ නායකත්වයෙන් යුත් පාසල් බාලිකා පිලේ පුහුණුකරු ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාසල් හොකී බාලිකා කණ්ඩායමට මැලේසියාවේදී ලෝකඩ පදක්කමක්
සංජය Saturday, 22 December 2012 05:23 PM
නියමයි නියමයි. (නි)