IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාසල් නිල ඇඳුමෙන් ආවොත් ඉසිපතන රග්බි තරග නොමිලයේ

මෙවර වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විදුහල සත්කාරත්වය දරණ තරගවලදී පාසල් නිල ඇඳුමෙන් පැමිණෙන  ඕනෑම පාසල් සිසුවකුට නොමිලයේ තරග නැරඹීමේ අවස්ථාව ලබාදීමට එම විදුහල තීරණය කර තිබේ. එම පාසල් පාලක අධිකාරිය සහ රග්බි කමිටුව මෙම තීරණයට එළඹ තිබේ. ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් වන ඉසිපතන විදුහල , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි. ඉසිපතන විදුහල මෙවර තරග 8 ක සත්කාරත්වය දරණ අතර එම විදුහල සහභාගි වන පළමු තරගය හෙට (22* මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.



අදහස් (0)

පාසල් නිල ඇඳුමෙන් ආවොත් ඉසිපතන රග්බි තරග නොමිලයේ

ශෂිමාල් දයානන්ද Saturday, 21 April 2012 01:36 PM

ඉසිපතන කන්ඩායමට ජය පතමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site