IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පාසලේ දී හෙරොයින් අලෙවි කළ ආරක්ෂකයා අත්අඩංගුවට

දිනේෂ් උපේන්ද්‍ර                                                                                                

කුලියාපිටිය ජනප‍්‍රිය පාසලක ආරක්‍ෂකයකු පාසල් වේලාවේදී හෙරොයින් අලෙවි කරමින් සිටියදී අද (18) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පහළ ගල්පොල ඉලූක්හේන ලිපිනයේ පදිංචි නිරංජන් දීපාල් ද සිල්වා නැමැති 32 හැවිරිදි ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු අයෙකි.

කලක පටන් පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය බෙදාහරින බවට දිගින් දිගට දෙමාපියින් ඇතුළු විවිධ පාර්ශව වලින් ලද තොරතුරු වලට අනුව දිගු කලක් විමර්ශනය සිදුකර වැටලීම පාසල තුළ සේවයේ යෙදෙමින් සිටියදීම අදාළ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අදාළ හෙරොයින් තොගය සමඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (13)

පාසලේ දී හෙරොයින් අලෙවි කළ ආරක්ෂකයා අත්අඩංගුවට

tarzan Wednesday, 18 July 2018 08:55 AM

මේ අයව තමයි එල්ලන්න ඕනේ... මොකද ලොක්කන් මේවා බෙදන්නේ නැහැනේ.., මේ අය බෙදන හින්දනේ ගේන්නේ?

:       2       66

Kamal Wednesday, 18 July 2018 08:55 AM

තමන්ට උදව් කරපු අයට රස්සා දෙනකොට පොඩ්ඩක් හරි සැලකිලිමත්නේ.... අකිල ඇමැතිතුමා...

:       29       33

Mallika Wednesday, 18 July 2018 08:59 AM

මේ අයට තමයි මරණ දඬුවම දියයුත්තේ... පාසල් ළමුන්ගේ අනාගතය විනාශ කරන අය...

:       0       56

Anusha Wednesday, 18 July 2018 09:14 AM

මරන්න මරන්න... වෙන මොනවා කරන්නද? ඕනෑම නම් තව කුඩු හොයන්න එක්ක යන්න. ලංකාවට වෙලා තියෙන දෙයක්...

:       1       38

nilantha Wednesday, 18 July 2018 09:30 AM

කුවේටයේ (ලංකාවේ?) උපකාරක පන්ති පවත්වාගෙන යන ගුරුවරුන්ට නිසි දැනුමක් නොමැති බව කුවේට් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හමීඩ් අල්-අස්මි පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා කුවේට් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු වී ඇති තත්ත්වය පැහැදිලි කළේය. තම දරුවා සහභාගිවන උපකාරක පන්තියේ ගුරුවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සහ උගන්වන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුකිරීමට දෙමාපියන්ටද වගකීමක් ඇති බවත්, අලුතෙන් පත්වීම් ලැබු ගුරුවරුන්ට උපකාර පන්ති පවත්වාගෙන යෑමට අවසර ලබානොදෙන බවත්, ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බවඅධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

:       3       38

Senarath Wednesday, 18 July 2018 09:35 AM

මේ චෝදනාව නිවැරදි නම් , මොහුට මරණිය දණ්ඩනය නොදී වෙන කුමක් කරන්නද ? තව ළමෛන්ව කුඩුවලට පුරුදු කරලා ඒ ජිවිත විනාශ කරන්න ඉඩදෙන්නද මේ "මරණිය දණ්ඩනය එපා " කියමින් කෑ ගහන සංවිධාන කියන්නේ.

:       0       0

nihal Wednesday, 18 July 2018 10:08 AM

ඔන්න අවස්තාව සියලුම කුඩු මුදලාලිලා සහ බෙදාහරින්නන් අල්ලගන්න. පොලිසිය හරියට වැඩ කලොත් ඔය පුද්ගලයාව ගොඩක් විස්තර ගන්න පුළුවන් වෙයි.

:       0       22

Saman Wednesday, 18 July 2018 12:49 PM

එන්.ජී.ඕ. අතුළු රැලේ නරි හූ කිව්වට අපි ජනාධිපති මතයට එකඟයි.

:       1       2

Saman Wednesday, 18 July 2018 12:55 PM

අපේ රටේ අයට මනුස්සකමවත් නැහැ. හරක් ගාල් වගේ මඩුවල දරුවෝ දාගෙන ඉන්නේ සමහර එව්වෝ...

:       0       0

pissa Wednesday, 18 July 2018 01:28 PM

කලක පටන් පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය බෙදාහරින බවට දිගින් දිගට දෙමාපියින් ඇතුළු විවිධ පාර්ශව වලින් ලද තොරතුරු වලට අනුව දිගු කලක් විමර්ශනය සිදුකර වැටලීම පාසල තුළ සේවයේ යෙදෙමින් සිටියදීම අදාළ අත්අඩංගුවට ගෙන ඇත. මෙයද විමර්ශනයට ගත යුතු කරුණක්.

:       0       0

Lahiru Wednesday, 18 July 2018 01:35 PM

මුරකරුව අල්ලන්න ඕනා ළමයි විනාශ කරනවට.

:       0       0

sena Wednesday, 18 July 2018 02:01 PM

මේ අයව මරන්න එපා කියන මිනිසුන්ව මුලින්ම උල තියන්න ඕනේ...

:       0       0

kalani Thursday, 19 July 2018 03:52 AM

මේ කුනිස්සගෙන් අලගිය වැලගිය තැන හෙළිකර ගැනීම හැරෙන්නට එල්ලා දැමීමෙන් පලක් නැහැ. කුනිස්සන් දසදහස් සංඛාවක් එකවර උපදිනවා. නිල් තල් මසුන් බෝවෙනවා අඩුයි. එමනිසා මොහු මගින් නිල් තල්මසා සොයා ගැනීමට පොලිසියේ ඉහක නිලධාරීන්ට ශක්තිය ලැබේවායි පතමි.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 161 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 406 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 347 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 1904 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 516 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1479 6

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1268 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site