(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව පාසල් දරුවන් ප්‍රවාහන ගාස්තු ඉහළ නොදමන බව පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
ඩීසල් මිල පසුගිය කාලයේ පහළ දැමූ විට ගාස්තු අඩු කිරීමට සිය සංගමය කටයුතු නොකිරීම හේතුවෙන් මේ අවස්ථාවේදී ඩීසල් මිල ඉහළ ගිය ද ගාස්තු ඉහළ නොදමන බව කී චන්ද්‍රසිරි මහතා මීට පෙර ගාස්තු අඩු කළ අයට මව්පියන් සමඟ සාකච්ඡා කර ගාස්තු ඉහළ දැමිය හැකි බව ද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පාසල් දරුවන් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නේ නෑ