IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාසල ගෙන යන්න එපා

ද්විතීක පාසල් ක්‍රමය යටතේ කොට්ටාව ධර්මපාල විද්‍යාලය කිලෝ මීටර දෙකක් ඈතට ගෙන යාමට එරෙහිව මව්පියෝ පාසල ඉදිරිපිට පාරේ වාඩිවී උද්ඝෝෂණයක් ඇරඹූහ. බස් ඇතුළු වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිරවිය.



අදහස් (0)

පාසල ගෙන යන්න එපා

රනිල් සංජීව Wednesday, 09 January 2013 01:15 PM

අපේ රටේ මිනිසුන් හරිම මෝඩ තීරණ ක්ෂණිකව ගන්නවා. හොයලා බලන්නෙ නැහැ. කි.මී.2 ඈතට ගෙනියන්නේ සාධාරන දෙයකට නම් ඊට ඉඩදිය යුතුයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 09 January 2013 01:18 PM

අලුතින් ගෙනියන තැනින් වැඩි සෙතක් සැළසෙනවා නම් ඒකට විරුද්ධ වෙලා වැඩක් නැහැ. (නි)

:       0       0

නීල් Wednesday, 09 January 2013 01:39 PM

මෙතන වෙන්නේ ඉස්කෝලේ තියෙන ප්‍රාථමික පන්ති ටික වෙන ඉස්කෝලෙකට අරන් යන එක. ඒකට ගමේ මිනිස්සු කැමති නැහැ. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 09:32 AM

පාසල ගෙන යන එකට පාර මැද වාඩි වෙලා හරියනවද ? අනිත් වාහන රියදුරෝ ඔයාලට මොන වරදක් කරාටද එයාලට දඩුවම් දෙන්නේ.(ස)

:       0       0

පාලිත Wednesday, 09 January 2013 03:10 PM

මගේ පාසල මැරිලා හරි රැක ගන්නවා (දී)

:       0       0

ලාල් Wednesday, 09 January 2013 10:29 AM

පාසල රැක දෙන්න

:       0       0

නිමාලි Wednesday, 09 January 2013 10:52 AM

සමහර ශ්‍රී ලාංකිකයන්ගේ මෙවැනි ආවේගශීලි , අවිචාරවත් ක්‍රියා නිසා තමයි රටේ නැති ප්‍රශ්න ඇතිවෙන්නේ. පාසැල කිලෝ මීටර් දෙකක් ඈතට ගෙනයාමට හේතුවක් ඇති. ඒක මහා කුමන්ත්‍රණයක් වෙන්න බැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site