කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර බොහෝ පාසල්හි තෙල්, සීනි හා ලුණු ඇධික කෑම අලෙවි කරනිතියි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ 2015 අංක 35 චක්‍රලේඛයේ උපදෙස් නොතකා එම පාසල් අවන්හල් පවත්වාගෙන යතියි ද ඒ සංවිධානය කියයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
‘පාසල් අවන්හල් රැසක් ලෙඩ ආකර‘
සජී Monday, 12 September 2016 09:46 AM
දැන් ඉතින් තෙල්, සීනි, ලුණු වලටත් වැඩිපුර බදු ගහාවි. ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් (බ)
ගයාන් අභයරත්න Monday, 12 September 2016 10:18 AM
ඉස්සෙල්ලම අපේ අගමැතිතුමා ඉගෙනගත්තු රාජකීය විදුහලෙන්ම පටන් ගමු . (ම)
කෝනාර Tuesday, 13 September 2016 03:42 AM
අපේ අයට සල්ලිත් නැහැ එදාවේල කන්න. නමුත් ණයට හරි සිනි ගෙනත් දානවා තේ එකට. සල්ලි තියෙන රටවල මිනිස්සු සිනි දාන්නේ නැහැ. තේ එකක නියම රස බලමින් සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා (බ)