IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


පාසලක සිට මීටර 100ක් දුර දුම්වැටි විකිණීම තහනම්

රංජන් කස්තුරි
 

පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
 
මීට අමතරව වයස අවුරුදු 18 අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීමේ තහනම වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද ඊට අදාල ගැසට් පත්‍රය අප්‍රෙල් මස හත් වැනි දා නිකුත් කිරීමට ද නියමිතය.



අදහස් (24)

පාසලක සිට මීටර 100ක් දුර දුම්වැටි විකිණීම තහනම්

palitha Sunday, 04 March 2018 12:04 PM

අනේ ඇයි අප්‍රේල් මස හත් වැනිදා... ගන්නකෝ ඕක අප්‍රේල් පළවෙනිදාට...

:       234       237

සතයපාලSunday, 04 March 2018 04:31 PM

අප්‍රේල් පළමූ වෙනිදා නොවෙයි හෙට ඉදලම ඕක ක්‍රියාත්මක කරන්න ඕනා.

:       1       120

ගුණවර්ධනSunday, 04 March 2018 06:53 PM

අප්‍රේල් 1 කියන්නේ විශේෂ දිනයක් නේ.. ඒකයි ඒ දවසට මේක ක්‍රියාත්මක කරන්න කියන්නේ ..

:       16       39

BamunuarachchiMonday, 05 March 2018 12:22 AM

සිගරට් බොන්න එපානම් ඕක මීටර් 500 කලාම මොකෝ වෙන්නේ? එතනත් කරන්නේ බොරුව.

:       0       24

Ruwan Sunday, 04 March 2018 12:19 PM

සිගරට් බොන්න එපා.. මෙලෝ රහක් නැහැ. සල්ලි විතරයි වැය වෙන්නේ..

:       617       1079

RoshanSunday, 04 March 2018 03:35 PM

මේ අදහසටත් අසතුට ප්‍රකාශ කරපු මන්ද බුද්ධික මිනිස්සු ඉන්නවා

:       306       188

aseMonday, 05 March 2018 07:02 AM

බැහැනේ, අපිට හැමදේකටම විරුද්ධ වෙන්නේ නැතිව, අඳෝනාව නැතිව දවස හරියන්නේ නැහැනේද?

:       0       2

shan saudi Sunday, 04 March 2018 04:13 PM

මොකටද මීටර් 100 කියන්නේ? කිලෝමීටර් එකක් ඇතුලත විකිණීම තහනම් කරන්න. ඕක විතරක් නෙවේ තැබෑරුම්, වයින් ස්ටෝස්, ගණිකා මඩම්, රූම් කුලියට දෙන ඒවා සියල්ලම කිලෝමීටර් 5 වත් දුරට තහනම් කල යුතුය

:       8       144

wije Sunday, 04 March 2018 04:39 PM

කොහොම උනත් මී.500 දුර මී.100 දක්වා අඩුකරපු එක ළමයි ගැන හිතලා ගත්තු හොද තීරණයක් මොකද දන්නවද මේ දවස්වල පවතින අව් රශ්මියත් එක්ක පාසල් ළමයින්ට ගොඩක් දුර පයින් යන්න බැහැනේ දුම්වැටියක් ගන්න පව්නේ අහිංසක ළමයින්ව අව්වට පුච්චන්න හොද නැහැනේ. පුලුවන්නම් තව ටික දවසකින් පාසැල ඇතුලෙම දුම්වැටි අලෙවිකරන්න පුළුවන් තත්වයකට රට ගෙන්න කියලා අපි යහපාලන රජයෙන් ඉල්ලා සිටිනවා.මොකද මිනිස්සු ඔයාලට ඡන්දය දීලා බලාපොරොත්තු වුනේ ඇත්තටම මේවගේ වෙනසක් තමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඔබතුමාලගේ යහපාලන රජයටත් ජය වේවා.

:       6       266

BamunuarachchiMonday, 05 March 2018 12:28 AM

ටැබ් වෙනුවට ළමයින්ට සිගරට් කෙස් දෙමු. මම හිතන්නේ දැන් ඉන්න අය සිගරට් කෙස් දැකලාවත් නැතුව ඇති.

:       0       12

de silva Sunday, 04 March 2018 04:44 PM

දැන් ලංකාවේ උගත් බුද්ධිමත් නවක තරුණ පරම්පරාවේ දුම් පානය කරන පිරිස අඩුය. දුම්පානය බොහෝවිට නුගත් ගම්බද දිළිඳු තරුණයන් අතර ප්‍රචලිත බව පෙනේ. කොහොම නමුත් ප්‍රතිශතයක් ලෙස ගත විට දැනට අවරුදු 20 විතර ඉස්සරට වැඩිය දුම්පානය කරන තරුණ පිරිස 30% විතර අඩුවී ඇත.

:       152       99

RoshanMonday, 05 March 2018 12:56 AM

ගම්බද දිලිඳු තරුණයන් අතර දුම්බීම ප්‍රචලිත වෙලා නෑ. වැඩි ප්‍රවනතාවක් තියෙන්නෙ නාගරික තදාශ්‍රිත ප්‍රදේශ වල තරුණයන් අතර. එයට හේතුව තවමත් නූගත්කම රජ වීම.

:       1       2

saman Sunday, 04 March 2018 06:53 PM

මීටර් 100 කරලා තියෙන්නේ ඉතාමත් බුද්ධිමත් කමිටුවකින් වෙන්න ඕන. මොකද මේ මගින් දුම් පානය කරන ළමයි පාසල ඉවර වුන විගස මීටර් 100 දුවල ගිහින් සිගරුට්ටුව ගන්න යොමු වෙනවා. එමගින් අපට මීටර් 100 ඔලිම්පික් තරුවක් උනත් ලැබෙන්න ඉඩ තියෙනවා.

:       2       72

chris Monday, 05 March 2018 01:37 AM

කොළඹ ඉස්කෝල වටේ තියන හෝටල් සේරම වහයි . ?

:       0       0

Chanak Los angeles Monday, 05 March 2018 01:54 AM

මද්‍යසාරය දුම්වැටි මගින් රජයට ලැබෙනවා කියන ආදායමට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා එම දහ ජරාව බීවට පසුව ඇතිවෙන රෝග වලට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ... මිනිසුන් වඳ භාවයට පත්වෙන්නේ කව්රුවත් කෑමට දාල දෙන පෙති වලින් නොවෙයි . මිනිසා වඳ භාවයට පත්වන්නේ මිනිසා විසින්ම තම පොකට්ටුවේ තිබෙන මුදලින් වෙනත් අය තර කරමින් බොන ඔය මලජරාව හේතුවෙනුයි ..

:       0       6

Nimal Monday, 05 March 2018 02:20 AM

ජනාධිපතිතුමනි ඔන්න...

:       0       6

lakshman Monday, 05 March 2018 03:39 AM

ලංකාව කොහොමත් ලෝකෙට විහිලු සපයන්න මේ කාලේ වැඩිපුර කාලය ගන්නවනේ. මීටර 100 කියන්නේ මහදුරක්ද?

:       0       17

vindya Monday, 05 March 2018 03:54 AM

මීටර් 500, 100 නෙමේ කොච්චර දුර තිබ්බත් බොන කෙනා බොනවා... ළමයි මේවට පුරුදු වෙන එක වලක්වන්න, දුර වෙනස් කරලා වැඩක් නෑ. ළමයි ගැන දෙමාපිය අවධානය වැඩි කරන්න, එතකොට සිගරට් එකක් අතට දුන්නත් බොන්නේ නැති ළමයි හදන්න පුළුවන්.

:       0       7

යහ පාලනය යනු : Monday, 05 March 2018 04:24 AM

මේ ගැසට් පත්‍රය සිගරුට් බොන ලෙස දැන්වීමකි. 2015 ට පෙර : හොරෙන් සිගරට් බොති. 2015-2017 බය නැති කරයි. බය නැතුව කඩ වලින් සිගරට් ඉල්ලති. 2018 ජනවාරි සහ පෙබරවාරි වල : පාරේ , බස් හෝල්ට් වල ප්‍රසිදියේ බොති. 2018 මාර්තු සිට : පාසල් ළමයින් සිගරට් බොනු ඇත. නිදහස උපරිමයෙන් දී ඇත.

:       0       6

pathum Monday, 05 March 2018 04:40 AM

අනේ ඇයි කැන්ටින් එකේ විකුනන්නේ නැත්තේ ?

:       0       2

Padme Monday, 05 March 2018 04:55 AM

දැන් ලංකාවේ කොල්ලෙකුට අවුරුදු 18 වුන ගමන් කසාද බදින්න පුළුවන්. නමුත් සිගරට් මිලදී ගන්න අවුරුදු 21 වෙනකම් ඉන්න ඕන.

:       0       2

ආගම Monday, 05 March 2018 05:22 AM

අරක්කු විකිණීම හැම තැනම බැරි ඇයි? සිගරට් විකිණීම තැන් සීමා කරන්නේ නැත්තේ ඇයි? ආගමික නායකවරු ජනතාවගෙන් ඉල්ලන්නේ නැත්තේ ඇයි?... සිගරට් විකිණීම නවතන ලෙස...

:       0       0

සිරිසේන ප්‍රතිපත්තිය Monday, 05 March 2018 05:42 AM

සිගරට් බොන අයට තෑගි දෙන්න. ජනපති පාසල්වලට ටැබ් දීම නවතා ඇත. මෙය සිරිසේන ප්‍රතිපත්තිය වේ.

:       0       1

SHAN SAUDI Monday, 05 March 2018 08:47 AM

මේක තමා අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්වය.. මේවට ජනතාවත් වග කියන්න ඕනේ. මොකද ගම් ගොඩවල්වල කසිප්පු පෙරාපු, ගංජා ගහපු, කුඩු විකුණපු, මාල කඩපු ගෙවල් බිඳපු අට පාස් නැති පක්ෂයේ ලකුණ දිහා බලලා පාර්ලිමේන්තුවට යවපුවාම ඒ අය කරන්නේ දන්නා දේ රටේ ඉන්න බත් පතට, අරක්කු කාලට, රුපියල් 500 කත් අදින එකයි. ඡන්දෙ දෙන බත් කන අය දැන් කියනවා මේවා වැරදියි කියලා.. හරි දේ කරන්න නම් උගතුන් පාර්ලිමේන්තු යවන්න ඕනේ... ගමේ, නගරේ ඉන්න හරක් පාර්ලිමේන්තුවට නොයවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 51 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 183 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 79 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 193 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 181 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


යතුරු පැදියේ ගැටුණැයි පී.සී පා පැදිකරුට පහරදීලා
2025 මැයි මස 08 176 1

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ අමානුෂීක පහර කෑමට ලක්වු සිව්දරු පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1145 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 290 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1327 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site