මිරිහානේ මුද්‍රණාලයක් කඩා මුද්‍රණයට සූදානම් කර තිබූ බණ පොත් දෙකක දත්ත ඇතුළත් ඇලුමිනියම් තහඩු 12ක් සොරකම් කළැයි මුද්‍රණාල ශිල්පියකු සහායකයකු හා ලොරියක් අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
උතුරු කළුතර පදිංචි බව කියන සැකකරු මීට පෙරද මුද්‍රණාල 7ක් කඩා මෙලෙසින්ම තහඩු පරණ යකඩ බඩු වෙළෙන්දන්ට විකුණා ඇතැයිද මිරිහානේ සොරකමින් මුද්‍රණාලයට වූ අලාභය රුපියල් දොළොස් ලක්ෂයක් බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොසොන් සඳ පෙනි පෙනී බණ පොත් දෙකක් වනසයි
සරසි Monday, 01 June 2015 05:04 AM
ධර්ම ග්‍රන්ථයක් මුද්‍රණය වැලක් වුවා කියන්නේ ඉතින් ඉදිරි ආත්ම ගානක් තිස්සේ තමන්ගේ බුද්ධි මට්ටම සම්බන්ධයෙන් මහත් පවක් කරගත්තා තමයි. අපි ඔය සමාජයේ දකින්නේ ඩවුන්ස් සින්ඩ්රෝම් , මන්ද බුද්ධික ආදී ආබාධ සහිත උදවිය. මගේ ආගමේ විශ්වාසයට අනුව ඉතින් මෙහෙම පව් කල කට්ටිය තමයි ඒ . (ස)
දර්ශ Monday, 01 June 2015 07:06 AM
මට නම් හිතෙන්නේ මේවා "බුදුදහමට එරෙහිව" කරන සංවිධානාත්මක වැඩ කියලා.(ම)
ලංකාශ්‍රී Monday, 01 June 2015 07:35 AM
ආත්ම ගනනාවකට පව ගෙවල ඉවර කරගන්න බැහැ. (ස)
දුමින්ද Monday, 01 June 2015 09:32 AM
අහෝ- දෙවිදත් නොදිටි මොක් පුර. (ස)