කොළඹ වැල්ලවත්තේ ව්‍යාපාරිකයාගේ හිසට පිස්තෝලයක් අල්ලා දෙහිවල සරණංකර පාරේදී පැහැරගන්නට ඇතැයි පොලීසිය කියයි. දුරකතන චාජර් වයරයෙන් බෙල්ල සිර කර සිහි නැති වූ පසු වැලිපැන්නේ, හේන් පිටදී ඔහු බිමට ඇද දමා කොල්ලකරුවන් දෙදෙනෙකු කාරය පැහැරගන්නට ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය කාරය සොයාගන්නා විට කාරය ගිනි ගෙන තිබිණි. එහි තිබුණේයැයි කියන රුපියල් හැට ලක්ෂය ගැන තොරතුරක් නැත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පිස්තෝලෙ අල්ලා කාරය පැහැර අරන්
පද්මි Thursday, 13 December 2012 11:33 AM
පිස්තොලේ ඇත්ත එකද්ද (දී)