ළමා නිවාසයක් පවත්වාගෙන යමින් එහි නේවාසිකව සිටි බාලවයස්කාර දැරියන් පස් දෙනකු වරින් වර පිටතට රැගෙන ගොස් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටි පාස්ටර් රුපියල් 5000ක මුදල් හා රුපියල් 75000ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනෙවිය අද නියෝග කළාය. ජාඇළ හාවස්ට් ළමා නිවාසයේ භාරකරු කදානේ පදිංචි රොඞ්නි පෙරේරා එම පාස්ටර්වරයාය.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාස්ටර්ට ඇප
ප්‍රියන්ත Friday, 16 September 2011 09:13 AM
මේ වගේ වැඩ කරන අයට නියම දඬුවම් දෙන්න ඕනෑ