(මනෝප්‍රිය ගුණතිලක)
කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 250කට අධික පිරිසක් ඝාතනය කර තවත් 500කට අධික පිරිසක් බරපතල තුවාල කර බවට චෝදනා ලබ සිටින මවුලවිවරුන් ඇතුළු 25 දෙනාගේ ඇප ඉල්ලීම සලකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව අදාල විත්තිකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තබන්නැයි විනිසුරුවරු නියම කළහ.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාල තීන්දුව ප්‍රකාශයට පත් කළහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පාස්කු චූදිතයෝ තව දුරටත් රිමාන්ඩ්