ගාල්ලේ මීගොඩ පස්කණ්ඩියක් කඩා වැටී කාන්තාවක මිය ගිය බව පොලීසිය කියයි. පැය හයකදී මිලි ලීටර 100 ඉක්මවූ වර්ෂාවක් ගාල්ලට වැටී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පස්කන්ද කතක ගිල ගනී
සිල්වා Sunday, 28 October 2012 11:41 AM
අනේ අපොයි! (නි)
ෂෙරීෆ් Sunday, 28 October 2012 11:35 AM
මෙවන් විපත් යළි කිසි දිනෙක සිදු නොවේවා! (නි)
අමිල කටුනායක Sunday, 28 October 2012 12:13 PM
ස්වභාවික විපත් ඇතුළු සියලු විපත් දුරුවේවා! (නි)
අබ්දුල් Sunday, 28 October 2012 02:30 PM
තව පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නකෝ. (නි)
නන්දි Sunday, 28 October 2012 03:46 PM
ඇයි දෙයියනේ මේ විදියට ජීවිත විනාශ වෙන්නේ? (නි)