(සුජිත් හේවාජුලිගේ)
ශ්රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල සිර මැදිරි අසන්නයේ ඇතුළත පෙනෙන පරිදි ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීම ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි
සැකකරුවන්ට පහර දීම හෝ වෙනත් අකටයුතුකම් වැළැක්වීම මෙහි අරමුණ බවද ඔහු සඳහන් කළේය.
සිරකරුවන්ට ඥාතීන් පැමිණ විවිධ නීති විරෝධී ද්රව්ය ලබාදීමද මෙමගින් වැළැක්වෙනු ඇත.
තරුණයෙකු හෝමාගම පොලිස් සිර මැදිරියේදී පසුගිය දා හදිසියේ මරුමුවට පත්විය.
මේ අතර පසුගිය වසර පහේදී පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් ඇති සංඛ්යාව 79කි.
පොලිස් සිර මැදිරිවලට සීසීටීවී කැමරා: සවි කිරීම අරඹයි (සුජිත් හේවාජුලිගේ) ශ්රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල සිර මැදිරි අසන්නයේ ඇතුළත පෙනෙන පරිදි ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීම ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි සැකකරුවන්ට පහර දීම හෝ වෙනත් අකටයුතුකම් වැළැක්වීම මෙහි අරමුණ බවද ඔහු සඳහන් කළේය. සිරකරුවන්ට ඥාතීන් පැමිණ විවිධ නීති විරෝධී ද්රව්ය ලබාදීමද මෙමගින් වැළැක්වෙනු ඇත. තරුණයෙකු හෝමාගම පොලිස් සිර මැදිරියේදී පසුගිය දා හදිසියේ මරුමුවට පත්විය. මේ අතර පසුගිය වසර පහේදී පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් ඇති සංඛ්යාව 79කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd