IMG-LOGO

පොලිස් සිරමැදිරිවලට සීසීටීවී

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ඇති සිර මැදිරි ආවරණයවන පරිදි සීසීටීවී කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දුන් බව  නීතිය හා සාමය ඇමැති   සාගල රත්නායක මහතා යාපනයේ දී පැවසීය.



අදහස් (0)

පොලිස් සිරමැදිරිවලට සීසීටීවී

වෙදගේ Monday, 19 September 2016 11:28 AM

මගදී ගහල පොලිස් මැදිරියට තල්ලු කළාම හරිනේ (බ)

:       0       0

රූපවතී Monday, 19 September 2016 11:36 AM

ඇත්තටම මේ මැරුණු මිනිසාට පින් සිද්ධ වෙන්න .. තවත් මේ වගේ අසරණයන් අකාලයේ මිය යන එකවත් නවතියි මේ අයියලාගේ වැඩ සේරම ටික බලාගත හැකියි ..? ඒ වගේම රෙකෝඩ් වෙන දේ කිසිවෙකුට මකා දමන්න බැරිවන විදියට ඒ සියලුම දේවල් ආරක්ෂාවෙන පරිදි ..සැකසිය යුතුයි..?(බ)

:       0       0

ප්‍රින්ස් Monday, 19 September 2016 12:08 PM

බොහොම හොඳ අදහසක්.(බ)

:       0       0

තරිඳු Monday, 19 September 2016 12:13 PM

බොහොම පින් . මේවා හරි විදිහට ක්‍රියාත්මක වේවි කියා හිතනවා (හේ)

:       0       0

කරුණාරත්න Monday, 19 September 2016 12:25 PM

රූපවතී නෝනේ අහිංසකයින් මැරෙනවාට නම් මමත් කැමති නෑ. නමුත් ඔයා කියන ඔය අයියලා‍ගෙන් මිල කරන්න බැරි තරම් හොද සේවාවකුත් වෙනවා කියලා මතක තියාගන්න.(හේ)

:       0       0

සාගර Monday, 19 September 2016 01:05 PM

රෝද පුටුවලට අමතරව මිනී පෙට්ටියකුත් සුදානම් කරලා තිබ්බනම් තමයි හොඳ...හරි කනගාටුයි (බ)

:       0       0

තිවා Tuesday, 20 September 2016 03:59 AM

බොහොම හොද වැඩක් (ම)

:       0       0

දහම් Monday, 19 September 2016 01:24 PM

කරුණාරත්න, හොඳ වැඩ හොදයි. කාට වුනත් අඩන්තේට්ටම් කරන්න පොලිසියට කිසිම අයිතියක් නැහැ. (බ)

:       0       0

සමන් Monday, 19 September 2016 02:01 PM

දැන් කවුද සියළුම පොලිසිවල, කැමරා දර්ශන නරඹන්නේ...පොලිස්පති තුමාද .(හේ)

:       0       0

විමල් Wednesday, 21 September 2016 09:50 AM

ටික කාලයකට තමයි හැමදේම.(හේ)

:       0       0

ඩලස් Wednesday, 21 September 2016 09:50 AM

මේ කරන්න හදන දේ හොදයි.(හේ)

:       0       0

මනෝජ් Monday, 19 September 2016 02:28 PM

පොලිසියේ අභ්‍යන්තර පරිපාලනය නොදැන කතා කිරීමේදී සාධරණ විය යුතුයි. (හේ)

:       0       0

නිමන්ත පතිරණ Tuesday, 20 September 2016 05:23 AM

බොහොම හොඳ කාලෝචිත අදහසක්. (ම)

:       0       0

කමල් වීරවංශ Monday, 19 September 2016 05:16 PM

බොහොම හොඳ අදහසක්. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීන Tuesday, 20 September 2016 07:47 AM

බොහොම සතුටුදායක පුවතක්. මම මේ සම්බන්ධව මෙයට පෙර මෙවැනි සිද්ධියකදී පොලිස් රිමාන්ඩ් සිර මැදිරිවල සිසිටිවී සවි කලයුතු බවට යෝජනා කලා. මෙය ක්‍රියාත්මක උනොත් හොඳයි. අපි ගොඩක් දුරට කටින් බතල හිටවන උදවියනේ. වෙනකන් ෂුවර් නැහැ. (ර)

:       0       0

දමිත් Monday, 19 September 2016 08:42 PM

දියුණු රටවලත් මෙහෙමයි. කාටවත් ඕනෑ විදියට මිනිසුන්ට ගහන්න බැහැ. නීතියක් රටක තිබිය යුතුයි. අනේ සමන්! ඒවා නරඔන්න පොලිස්පත්තුමා අවශ්‍ය නැහැ. ඒවා පටිගත වෙනවා. අවශ්‍ය වෙලාවට බලන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site