පොලීසිය වෙසින් දුරකථනයෙන් ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ගරා ගන්නා අපරාද කල්ලි ගැන පොලීසියට තොරතුරු රැසක් ලැබී ඇත.
දුරකථන මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත්‍රවාදී විමර්ශණ කොට්ඨාශය ,කොළඹ අපරාධ කොට්ඨාශය, වැනි පොලීසියේ විශේෂ විමර්ශණ ඒකක හෝ වෙනත් පොලිස් ස්ථාන මගින් විවිධ අපරාධ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනා බවටත් , ඒ අනුව අත් අඩංගුවට ගැනීමට නියමිත බවටත් සත්‍ය වශයෙන් තොර කරුණු සදහන් කරන අපරාධකරුවන් ඔවුන් බිය ගන්වා එමවිමර්ශණ නොකිරීමට නම් ගිණුමකට මුදල් බැර කරන ලෙස කියතියි එම පැමිණිලි වලින් කියැවේ.
එවැනි බිය ගැන්වීම් වලින් කැළඹිමකට පත්වන පුද්ගලයින් කිසිදු සොයා බැලීමකින් තොරව මුදල් දෙන බවයි.මෙවැනි ඇමතුම්වලින් බියට පත්වන පුද්ගලයින් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි නොකරන නිසා අපරාධකරුවන් නිදැල්ලේ සිටින බවටත් පොලීසිය පවසයි.
එබැවින් යම් කිසි පුද්ගලයකු දුරකථන මාර්ගයන් ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් බිය ගන්වා මුදල් මුදල් ලබා ගැනීමට උත්සාහා කළහොත් එවැනි වංචනික ක්‍රියාවලට බිය නොවී වහාම ළගම ඇති පොලීසියට හෝ පහත සදහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ලබා දෙන ලෙස මහජනතාව මෙයින් කෙරේ.
119, 2433333 පොලිස් හදිසි ඇමතුම් අංශ, 2422176, 2320141-5 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, 2321839-ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය, 2685151,2662311 කොළඹ අපරාධ කොට්ඨාසය, 2421111 පොලිස් මුලස්ථානය හෝ tell igp භාවිතා කරණ ලෙසට ලව දුරටත් දැනුම් දෙමි
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් වෙසින් හලෝවෙන් සල්ලි ගරයි
දුමින්ද Sunday, 10 March 2013 04:51 PM
මිට පස්සේ අපිව පාරේදී නැවත්තුවාහම අපිට අහන්න වෙයි ඔයා ඇත්ත පොලිස්ද.. බොරු පොලිස් ද කියලා (දී)