නිධානයකින් ගත් රන් බුදු පිළිම වහන්සේ නමක් සෙවීමට පොලීසියෙන් බව කියමින් පැමිණි පිරිසක් ගලේවෙල තලකිරියාගම බොරළු කන්දේ දුම්කොළ ව්‍යාපාරිකයකුගේ නිවසින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් හා රන් ආබරණ පැහැරගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. පැමිණි පිරිස අත පිස්තෝල අත්බෝම්බ තුබූ බව ද, ව්‍යාපාරිකයාගේ දෑස් හා අත් බැඳ නිවස කොල්ල කෑ බව ද පොලීසිය සඳහන් කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පොලිස් වෙසින් ව්‍යාපාරිකයා කොල්ල කයි
හේරත් Monday, 17 December 2012 10:00 AM
අනේ ලක්ෂ හතර වගේද ජීවිතේ? අතපය නොකැඩී බේරුණ එක පෙර පිනක්. (නි)