හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ සේවක උද්ඝෝෂණයක් පවත්වද්දී අද (19) උදේ හම්බන්තොට පොලිසියේ ජිප් රියක් සේවකයකුගේ කකුලක් යටකරගෙන ගියැයි කියන සිද්ධියකින් පසු ගල් මුල් වැදී ජිප් රියට අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
කකුල තුවාල වූ සේවකයා රෝහල් ගත කරනු ලැබ සිටියි.
වරායේ සිදුවෙතියි කියන සොරකම් මැඩීම සඳහා සේවකයන්ගේ පෞද්ගලික බෑග් ඇතුළට ගෙන යෑම තහනම් කිරීමට එරෙහිව මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් රිය වරාය සේවක කකුල උඩින් යයි
මයික් Tuesday, 19 May 2015 05:07 AM
මෙරටට ආනයනය කරන වාහන වල උපාංග වරායේ සේවකයන් විසින් සොරකම් කිරීම ඉතා සුලබයි. විශේෂයෙන්ම එස්ඩී කාඩ්පත්. මෙලෙස සොරකම් කළ උපාංග අන්තර්ජාලයේ දැන්වීම් පළකර ඔවුන් විකුණති. කරුණාකර මෙම බඩු විකුනන අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න. (බ)
පෙරේරා Tuesday, 19 May 2015 06:37 AM
ලොකු උදවිය ලොකු ලොකු කුට්ටී හොරකම් කරනකොට පොඩි උදවිය පොඩි පොඩි හොරකම් කරනවා. ලොකු උදවිය හැදුනේ නැත්නම් පොඩි උදවිය කවදාවත් හැදෙන්නේ නැහැ (නි)