කාන්තාවක හොරණ පොලීසියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දීමේ කටඋත්තරය ඇතුළත් පිටු දෙකක් සුළු පැමිණිලි පොතෙන් ඉවත් කළැයි සැක පිට හොරණ පොලීසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කැර තිබේ. පසුගිය පළමුවැනිදා මේ පැමිණිල්ල කැර තිබේ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් පොතේ පිටු දෙකක් නෑ
ෂෙරීෆ් Friday, 14 December 2012 03:38 PM
සමරු පොත කියලා හිතාගෙන පිටු ගළවන්න ඇති. (නි)
රොෂාන් Friday, 14 December 2012 04:26 PM
පොලිස් පොතේ පිටු ගැළවී ගෙදරට යනවා ගෙදර ඉන්න නෝනා බෙල්ල කන්න හදනවා... (නි)
ජනක Friday, 14 December 2012 10:00 AM
අනේ මෙහෙමත් පොලිසියක් , කොහොමද රටේ නීතිය රකින්නේ (ස)
සමන් Friday, 14 December 2012 10:18 AM
ඔන්න පොලිස් වැඩ.. (නි)
නඩරාජා Friday, 14 December 2012 11:14 AM
මේක අපේ උතුම් බෞද්ධ රටද? (නි)
වරුණ Friday, 14 December 2012 11:14 AM
ඕවා පොලිසිවල නාට්‍ය තමයි ඉතිං. (නි)
අපොන්සු Friday, 14 December 2012 11:41 AM
මේක නම් වෙන්න බැහැ . මම නම් කවමදාකවත් අහල නැහැ ලංකාවේ පොලිසිය වැරදි වැඩක් කරනවා. ස්‌වාධීන කමිටුවක් පත් කළොත් නරකද පොලීසියේ යුක්තිගරුක භාවය ගැන සොයා බලන්න. (නි)
වරුණ Friday, 14 December 2012 12:56 PM
පොලිස් පොතේ පිටු ගැළවී සුළගෙ දුවනවා... (නි)
අජිත් Friday, 14 December 2012 07:25 PM
හාමුදුරුවන්ට ගැසුව කාන්තාව නූතන චිංචිමානවිකාවක්ද? (නි)
හේමසර Friday, 14 December 2012 01:17 PM
කොස්තාපල්ට කාන්තව සමග යම් සම්බන්ධයක් තිබෙනවාද? (නි)