පාසල් සිසුන් නම දෙනකු ප්‍රවාහනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් අද (26) කළුතර නෑබඩ කැන්දකඩුවේදී මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ළමුන් අට දෙනකු තුවාල ලබා ඇතැයි තෙබුවන පොලිසිය පවසයි.
මරදන්කඩවල තිරප්පනේ මාර්ගයේ පා පැදියක යමින් සිටි තිරප්පනේ ගිරට්ටකට්ටිය පදිංචි තිදරු පියෙකු (69) කැබ් රථයක ගැටීමෙන් මිය ගොස් ඇති බව කැකිරාව පොලිසිය කියයි.
තම මවට (63) පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ 43 න් හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.