(නිමන්ති රණසිංහ)
සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීමේ කාලසීමාව මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසහ සදහන් කරයි.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ රට තුළ ඇතිවූ ව්‍යයසනකාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීම සිදුවූයේ ඉකුත් මාර්තු මස 27 වැනිදා බවත්, එය, අපේ‍්‍රල් මස 30 දක්වා අවංලගු කළ බවත් එම කොට්ඨාසය පවසයි.
කෙසේ වෙතත්, වයිසරස් තත්ත්වය පැතිරීම පාලනය කිරීම පිළිබදව සැලකිල්ලට ගනිමින් මෙලෙස නිවාඩු අවලංගු කිරීම ලබන මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පොලිස් නිලධාරීන් නිවාඩු ලබාගැනීම් හේතුවෙන් දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට සංක‍්‍රමණය වීමට ඇති අවස්ථාවන් ද සලකා බලා මෙම තීරණයට එළැඹ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරිමේ කාලසිමාව මැයි 15 තෙක් දිගු කරයි
silva Friday, 01 May 2020 12:33 PM
වැඩබලන පොලිස්පතිතුමා බොහොම දුරදර්ශි විදියට වැඩ කරලා තියනවා.