IMG-LOGO

පොලිස් කාන්තාවකගේ සිරුර ගුවන් පාලම මත

පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කාන්තාවකගේ සිරුරක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගුවන් පාලම මත තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි ඇය කපා කොටා ඝාතනය කර ඇති බවට ලකුණු ඇතැයි ද පොලිසිය පවසයි.

සබැඳි පුවත්.....

පොලිස් කතගේ පෙම්වතාට බරපතලයි

පී සී. පෙම්වතා රෝහලේ දී රිමාන්ඞ්

 



අදහස් (0)

පොලිස් කාන්තාවකගේ සිරුර ගුවන් පාලම මත

අමිල Monday, 07 January 2013 03:01 PM

මෙහෙම වෙන්නෙ ඇයි කියල හිතන්න මිනිසුනි.අපි කවදද මේකෙන් ගොඩවෙන්නෙ.ගැටළුව හරියටම කොහෙද? (ස)

:       0       0

කුරුවිට Monday, 07 January 2013 03:22 PM

මොන තරම් අමාරුවෙන්ද එල්ලුම් ගහ නැති කරේ. ආයෙත් ගේන්නේ කොහොමද ?(ස)

:       0       0

මාශී Monday, 07 January 2013 12:12 PM

ලංකාවට දැනු ධර්මද්වීපය කියන්න බෑ තමයි . මේ වගේ දේවල්නේ නිතරම අහන්න ලැබෙන්නේ(ස)

:       0       0

සංක Monday, 07 January 2013 12:15 PM

මෙවන් විපතක් අපිට කිසි කලෙක අසන්නට දකින්නට නොලැබේවා (දී)

:       0       0

ජනක Monday, 07 January 2013 09:11 AM

පෙම් පලහිලව්වක් වෙන්න ඇති. මිනිස්සු දැන් තිරිසන්නු වගේ (ස)

:       0       0

චමිලා Monday, 07 January 2013 01:09 PM

මෙවන් කුරුරු මිනිසුන් ඇති වෙන්න මොකද්ද හේතුව (දී)

:       0       0

නිරාන් Monday, 07 January 2013 09:16 AM

ජනක, නිකන් බොරුවට තිරිසනුන්ට ගරහන්න එපා. දැන්කා‍ලේ මිනිසුන් තිරිසනුන්ට වඩා හුගක් අන්තයි. (නි)

:       0       0

සමන් Monday, 07 January 2013 09:23 AM

කොටුව දුම්රියපොල ලග නෙවෙයි .....! කොටුව පොලීසිය සහ ටෙලිකොම් ආසන්නයේ පාලුවට ගිය ගුවන් පාලම මත තමයි වෙලා තියෙන්නෙ . උදේ වැඩට එනකොටත් එතන පොලිසියෙන් පිරිල මිනිස්සුත් වටවෙලා හිටිය(ස)

:       0       0

නිත්‍යා Monday, 07 January 2013 09:25 AM

මිනිසුන් හරිම කුරිරු වෙලා.(ස)

:       0       0

සුනන්ද Monday, 07 January 2013 09:29 AM

මෙහෙම රටකට කොහොමද තවමත් ධර්මද්වීපයක් කියන්නේ (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 07 January 2013 09:55 PM

මිනීමරුවන්ගේ පාරාදීසය..!(නු)

:       0       0

අබය, Monday, 07 January 2013 09:38 AM

ටෙලිකොම් එක ඉදිරිපිට තියන ගුවන් පාලමේ තමයි සිද්දිය වෙලා තියෙන්නෙ.(ස)

:       0       0

ලලිත් කටාර් Monday, 07 January 2013 09:39 AM

අනේ මන්දා දැං මිනිස්සු මරණ පුවත් වලට වඩා දෙයක් නැහැනේ... ඒ දවස්වල සාමාන්‍ය මිනිස්සු දැං ඒවා පොලිසියට මැති ඇමති දක්වා ගිහිං..!(නු)

:       0       0

අමල් Monday, 07 January 2013 09:42 AM

එල්ලුම් ග‍හ මෙතෙක් නොගෙනෙන හේතුව සිතා ගත නොහැකියි. (නි)

:       0       0

මාලි Monday, 07 January 2013 01:40 PM

මෙහෙමත් අපරාධ නම් (දී)

:       0       0

කෙවින් Monday, 07 January 2013 10:19 AM

සාධාරණය වඩිනු මැනවි ලක් දෙරණට! (නි)

:       0       0

අමිල Monday, 07 January 2013 10:24 AM

ධර්මද්වීපය කියන වචනෙට සුනන්ද වගේ අය වෛර කරනවා. බහුතරය එහෙම වුණා කියලා ලංකාවෙ මිනිස්සු හැමෝම එහෙම නැහැ. සමහරුන්ට ලංකාවට බණින්න පුදුම ආශාවක්නෙ තියෙන්නෙ. ඔය ධර්මයට වෛර කරන එක්කෙනෙක්වත් ලංකාව මෙච්චර විනාශයට ඇදලා දාපු අයට වචනයක් කියන්නෙ නැහැ. (නි)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 07 January 2013 10:47 AM

එල්ලුම් ගහ ගෙනාවොත් හුඟක් දෙනෙකුට වැඩ වරදීවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site