IMG-LOGO

පොලිස් කතගේ පෙම්වතාට බරපතලයි

කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපදී මරා දැමුණු පොලිස් කතගේ පෙම්වතායැයි සැලකෙන පොලිස් කොස්තාපල්වරයකු කෘමි නාශකයක් ශරීර ගත වී කොළඹ ජාතික රෝහලේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු කියති. මොනරාගල පොලිසියේ සේවයකරන ඔහු වස බොන්නට ඇතැයි සැකකරයි.

 

සබැඳි පුවත්.....

පී සී. පෙම්වතා රෝහලේ දී රිමාන්ඞ්

පොලිස් කාන්තාවකගේ සිරුර ගුවන් පාලම මත



අදහස් (0)

පොලිස් කතගේ පෙම්වතාට බරපතලයි

ඊසාම් Monday, 07 January 2013 11:24 AM

පොලිසියත් මෙහෙම නම් සිවිල් මිනිස්සු කොහොම හිටීද? (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 07 January 2013 03:16 PM

පොලිස් ප්‍රේමය (ස)

:       0       0

පාලි Monday, 07 January 2013 12:04 PM

මේ පුද්ගලයාව කෙසේහෝ සුව කර ගත යුතුයි (දී)

:       0       0

සහබ්දීන් Monday, 07 January 2013 12:06 PM

තදබල විනයක් තියනවා කියලා කියන අය ගාවමනේ තදබල ලෙස විනය පිරිහිලා තියෙන්නේ (ස)

:       0       0

අරවින්ද Monday, 07 January 2013 04:15 PM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

මාෂා Monday, 07 January 2013 01:01 PM

මේ මනුස්සයා මොන තරම් පිඩනයකින්ද ඉන්න ඇත්තේ (දී)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:05 PM

ඒ කාන්තාවත් මරලා මේ මනුස්සයත් දිවි නසා ගන්න උත්සාහ කරලා (දී)

:       0       0

තිලක් Monday, 07 January 2013 01:37 PM

සමාජයම පිරිහිලා. මේවා ඉහල ඉඳන්මයි හදන්න ඕන (ස)

:       0       0

ජනක Monday, 07 January 2013 10:02 AM

පොලිසියේ අය මීට වඩා සමාජයට ආදර්ශමත් විය යුතුයි. (නි)

:       0       0

වරුණ Monday, 07 January 2013 10:07 AM

පොලිසියේ හුගක් අයට මම දකින විදියට උදා වෙන්නේ සාධාරණ මරණ නෙමෙයි. ඒ ඇයි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

හේරත් Monday, 07 January 2013 10:04 AM

බොහොම හොඳ ආදර්ශයක් (ස)

:       0       0

සිල්වා Monday, 07 January 2013 10:08 AM

කාන්තාව වනාහි මනීමරන ආයුධයකි. (නි)

:       0       0

අමල් Monday, 07 January 2013 01:47 PM

පොලිසියේ උනත් කොහේ උනත් ඉන්නේ හැගීම් දැනීම් තියෙන මිනිස්සු , නමුත් මිනිස්සු වැඩක් කරන්න කලින් 100 පාරක් වත් හිතන්න ඕනේ (දී)

:       0       0

හේරත් Monday, 07 January 2013 01:51 PM

මෙහෙම මිනිස්සුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

අරවින්ද Monday, 07 January 2013 02:01 PM

මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ ඇත්තට (දී)

:       0       0

රාමනායක Monday, 07 January 2013 10:45 AM

ඒ අය‍ගේ ප්‍රශ්නවත් ඒ අයට විසදාගන්න බැරිකොට අපේ ප්‍රශ්න කොහොමද විසදන්නේ? (නි)

:       0       0

හසිත Monday, 07 January 2013 10:43 AM

අනියම් සම්බන්ධයක්වද්ද? (නි)

:       0       0

අශෝක Monday, 07 January 2013 02:08 PM

මේ වගේ අය පොලීසියට බඳවා ගන්න එපා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site