IMG-LOGO

පොලිස් කට්ටිය රිමාන්ඩ්

මොරගහහේන යහලකැලේදී ගැමියන් පිරිසකට පහරදී අශෝභන ලෙස බැන වැදුණු බව කියන සැරයන් නන්දන පුෂ්පකුමාර, කොස්තාපල් උපුල් ජයවීර, හා සිවිල් ආරක්ෂක සෙබළ නිමල් ශාන්ත හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

පොලිස් කට්ටිය රිමාන්ඩ්

බණ්ඩාරවෙල සමිත තෙරුන් Tuesday, 13 November 2012 02:27 AM

ඕනම රස්සාවක ඉන්නෙ ඇට මස් නහර වලින් හැදිච්ච, අනුකම්පා හිතෙන, ඒ වගේම තරහත් යන, මේ රටේම ජනතාව. රටේ හැම මිනිහම 100% සුදනො නෙමෙයි. හැමෝගෙම අතින් කුසල් වගේම අකුසලුත් සිද්ධ වෙන එක තමයි සාමාන්‍ය ස්වභාවය. එහෙම නොවෙන්න නම් රහත් වෙලා ඉන්න ඕනෑ. අපේ රටේ ප්‍රශ්නෙ තමයි වැරද්දක් කරපු කෙනා හිරෙ විලංගුවෙ දමලා වෙන්කර තබනවා හැරෙන්න වැරැද්ද නිවැරදි කර යහ මගට ගන්න ක්‍රියාවලියක් නැති වීම. සිරකරුවෙක් ලෙසට හංවඩු ගැහුණු කෙනෙක්ට ආයෙත් හොඳ වැඩ කරන්න යොමු වුණා කියලා රැකගන්න දෙයක් ඉතිරි වෙන්නෙ නැහැ. සමාජයේ ලෝභය, දෝසය, මෝහය බය කරලා යරපත් කිරීමේ පැරණි ක්‍රමවේදය අද වන විට එළිපිටම අසාර්ථක වී නොතිබේද? ඒ වෙනුවට වැරැදිකරුවන් තුළ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කිරීමේ විසඳුමකට රජය දැන්වත් යොමු විය යුතුයි. (නි)

:       0       0

නිමල් Monday, 12 November 2012 05:14 PM

පොලිසිය පොලිෂ් කළ යුතු කාලය හෙට නොව අදම කළ යුතුය. කොහොමත් සමහර පොලිසියේ මහත්වරු කරන කියන හැම දෙයක්ම අශෝබන තමයි. ආයේ ඒ ගැන මක්කැයි දොඩන්නේ? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 12 November 2012 05:32 PM

හොඳ වැඩේ..බලපත්‍රලාභී චන්ඩි (ස)

:       0       0

ලලිත් Monday, 12 November 2012 05:40 PM

අයියෝ සල්ලි

:       0       0

රජිත් Monday, 12 November 2012 06:09 PM

ඔන්න වැඩ. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 13 November 2012 09:16 AM

අනේ මන්දා සමිත මොනවාද වෙලා තියෙන්නේ.. එයා කියන දේ කරන්න තිබුණ මීට ශතවර්ශ ගානකට කිලින් නම් මිනීමරුවෙක් මිනී මරන්නේ ආගමිකවද? ඔයා කියන විදියට ගියොත් ලංකාවෙ තව අපරාධ වැඩිවෙනවා මිස අඩුවක් නම් වෙන එකක් නැහැ..!(නු)

:       0       0

රිස්මි Monday, 12 November 2012 08:24 PM

නියමයිනේ. (නි)

:       0       0

හේරත් Tuesday, 13 November 2012 10:43 AM

රැකියාවක් නැති ඉදලා අන්තිමට ලබාගත් තනතුරේ ඉන්න දන්නෙ නැති හැටි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 449 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 625 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site