එප්පාවල දී ‘අද‘ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් රූපවාහිනී නාළිකාවක විකාශය වූ වීඩියෝ පටයක් ලබා දෙන්නැයි එම එම නාළිකාවට නියෝගයක් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මහතා අද ප්‍රතික්ෂේප කළේය.
පොලිසිය ගොනු අකර ඇත්තේ සාවද්‍ය තොරතුරු බවත්, එම වීඩියෝ පටය විකාශය වූ වේලාව පවා පොලිසිය අධිකරණයට පැහැදිලිව දන්වා නැති බවත්, පොලිසිය හිතාමතා අධිකරණය නොමඟ යැවීමට මෙම ඉල්ලීම කරන බව හැඟී යන බවත්, එවැනි ඉල්ලීමකට නියෝග නිකුත් කළහොත් අධිකරණයේ ගෞරවයයට හානි සිදුවන බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය.
සත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
පහර කෑමෙන් තුවාල ලැබු තිසර සමල් සෝමරත්න රෝහල් ගත කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පොලිසිය උසාවිය නොමඟ යවයි‘
ජී. එම්. ප්‍රියන්ජන Tuesday, 09 December 2014 05:03 AM
හොද නිව්ස් එකක්. (ර)
වරුණ Monday, 08 December 2014 10:43 AM
වැටත් නියරත් කුඹුර කන යුගයක්නෙ දැන් තියෙන්නෙ. මේවා පුදුම වෙන්න දේවල් නෙවෙයි.(බ)
රන්ජිත් ගල්ගමුව Monday, 08 December 2014 10:53 AM
එහෙම කරන්ඩ කියල තමා අතනට ගෙනත් කිව්වේ. (නදී)