අනුරාධපුර පැරැණි පූජා නගරයේ ඇතුළුනුවර පදිංචි භික්ෂූහු සිල්මාතාවෝ හා වැසියෝ අනුරාධපුර නගරයේ උද්ඝෝෂණයක් කළහ. පූජා නගර සංවර්ධනය යටතේ පවුල් 400ක් ඉවත් කිරීමට යතියි ඔවුහු කීහ. මේ උද්ඝෝෂණය පැවැත්වීමෙන් සාමය කඩ වෙතියි කියමින් එය නතර කිරීමට අනුරාධපුර පොලිසිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවියගෙන් කළ ඉල්ලීම ඉවත දැමිණි. සාමය කඩ වෙතොත් නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිසියට බලය ඇතැයි මෙහේස්ත‍්‍රාත්වරිය ප‍්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිසියේ ඉල්ලීම ඉවතට