පොලිස් රියැදුරන් 2124 දෙනකු බඳවා ගැනීම සඳහා අපොස සාමාන්‍ය පෙළ දෙවරකට නොඅඩු වාරගණනක දී විෂයයන් හයක් සමග වයස අවුරුදු 19 -32 අතර විවාහකයන් /අවිවාහකයන් බඳවා ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිසියට රියැදුරන් 2000ක් ඕනෑ
කුරේ Monday, 24 September 2012 12:49 PM
ඇයි බැලුම් පුම්බන්නද? (නි)
වරුණ Monday, 24 September 2012 04:30 PM
දැන් රියදුරු රැකියාවකටත් සාමාන්‍ය පෙළ ඕනෑ. (නි)
සුසන්ත - ඉතාලිය Monday, 24 September 2012 01:36 PM
ලුම්බිණි වැරදියි. මෙහෙමයි වෙලා තියෙන්නේ. රියදුරු තනතුරක් නොවන පොලීසියේ අනෙක් නිළයන් හොබවන අයට බලපත්‍ර තියෙනවනේ. එයාලා වාහන පදවලා. හැබැයි ඒක හොදයි. වැටුප් ගෙවන්න තියෙන මුදල් ඉතිරි වෙනවනේ. කොච්චරනම් පොලිස් වාහන පාරේ යනවද? (නි)
,වරුණ Monday, 24 September 2012 11:21 AM
වටිනා වැඩක්
ලුම්බිණි Monday, 24 September 2012 12:09 PM
බලනකොට ලංකාවේ පොලිසියට කිසිම රියදුරෙක් ඉඳල නැති පාටයි, මෙච්චර ගන්නේ. (නි)
චන්ද්‍රා Monday, 24 September 2012 12:17 PM
හොද වැඩක්