අතුරුගිරියේ සීලවිමල මාවතේ දී අයිආර්සී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සැරසෙතියි ඔහු පොලිසියට අත් බෝම්බයක් ගසා ඇතැයි ද, පොලිස් වෙඩි පහර මැද්දේ ඔහු පලා ගොස් ඇතැයි ද, ඔහුගේ අත තුවාල වූ ලකුණු ඇතැයි ද පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොලිසියට බෝම්බ ගහයි : පොලිසිය වෙඩි තියයි
අනුරාධ Sunday, 02 October 2016 08:18 AM
හරිම අකාර්යක්ෂම පොලිස් ස්ථානයක් (බ)
සුසන්ත Sunday, 02 October 2016 08:45 AM
වෙඩි තියලත් එකක්වත් වැදුනේ නැද්ද?(හේ)
දහම් Sunday, 02 October 2016 08:49 AM
මේවා ප්‍රචාරය කරන්න එපා. පොලිස්පති කියන්නේ අපරාධ වැඩිවෙලා නැහැ. ප්‍රචාරයයි වැඩි වෙලා තියෙන්නේ කියලා.(හේ)
නුවන් Sunday, 02 October 2016 09:29 AM
මේක චිත්‍රපටියක සිදුවීමක් ද ? (හේ)
සම්පත් Sunday, 02 October 2016 09:50 AM
අල්ල ගන්න බැරි වුනානේ මොන දේ කරලවත්.(හේ)