IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පොලිස්පති පුජිත් ඇතුලූ පිරිසක් විශේෂ පුහුණුවකට ස්කොට්ලන්යාඩ් යති

 
(ඉන්දිකා රාමනායක)
 
     ස්කොට්ලන්යාඞ් පොලිසිය  විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක්  වෙනුවෙන්  පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා  ඇතුළු පිරිසක්  29  වැනිදා  ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
 
මෙම  පුහුණුව ලබන මස 1 වැනි දින සිට 6 වැනි දින දක්වා  පැවැත්වෙන  අතර  ඒ සදහා රාජ්‍ය පාරිපාලන සහ නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණඩාර,  එම අමාත්‍යාංශයේ ලේකම්    පද්මසිරි ජයමාන්න,  පොලිස්පති පුජිත් ජයසුන්දර, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්  මාලිකා සුරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  මහේෂ් සේනාරත්න  යන මහත්ම මහත්මීන්  මේ සදහා සහභාගි වෙති.  
 
බි‍්‍රතාන්‍ය රජයේ ශි‍්‍ර ලංකා පොලිසියට කළ ඇරයුමකට අනුව මෙම පිරිස වැඩමුළුවට සහභාගි වන අතර ශි‍්‍ර ලංකා පොලිසියේ ප‍්‍රතිසංස්කරන කටයුතු හා   ප‍්‍රජා පොලිස් ඒකකය  බලගැන්වීම සදහා  මෙම  වැඩමුළුව පැවැත්වේ.



අදහස් (22)

පොලිස්පති පුජිත් ඇතුලූ පිරිසක් විශේෂ පුහුණුවකට ස්කොට්ලන්යාඩ් යති

CHAMARA Monday, 24 September 2018 11:55 AM

එතකොට අර ඉල්ලා අස්වෙන කතාව?

:       2       56

ඩී. ජයදේව Monday, 24 September 2018 12:07 PM

මෙයාව යවන්න ඕන ස්කොට්ලන්ඩ්යාඩ් නෙමෙයි, මොන්ටිසෝරි

:       3       324

Hafeel Monday, 24 September 2018 12:24 PM

එහේ ගිහින් ස්කොට්ලන්යාඩ් පොලීසියටත් උගන්නාවි ඇමැතිලාගේ කෝල්වලට උත්තර දෙන හැටි.

:       0       91

rohana kumara mendis Monday, 24 September 2018 12:26 PM

කොහේ යැවුවත් වැඩක් නැ ජම්මගතිය අත හරින්නේ නෑ. ශ්‍රී ලංකා පොලිසියනේ.

:       0       76

පිටිගල මිලානෝ Monday, 24 September 2018 12:29 PM

අසපුවකට ගියොත් නරකද භාවනාව ප්‍රගුණ කරන්නත් එක්ක.

:       242       52

sam Monday, 24 September 2018 12:46 PM

ගෙදර යවනවා කියල නේද කිව්වේ? නතර උනේ ස්කොට්ලන්යාඩ් වලින්. ආපහු එයිද දන්නේ නැහැ

:       0       54

Raveendra Monday, 24 September 2018 12:47 PM

පිටිගල මිලානෝ මයා වෙත," භාවනාව නවන්න " නම් බැහැ නේද ?

:       22       24

tommy Monday, 24 September 2018 12:54 PM

මෙය බොහෝ විට මොහුට විරුධව ඇති පරීක්ෂන ඇරබීම සඳහා කල දෙයක්.

:       25       17

Uditha - London Monday, 24 September 2018 12:56 PM

ඔහේ ගිහින් මොන ජරමරයක් කරන් ඒවිද දන්නේ නැහැ. දැන් ඉල්ලා අස්වෙන කතාවක් කිය කිය හිටිය නේද? ඔක්කොම යට ගහනවා ඕක තමයි වෙන්නේ....

:       0       51

රවින් Monday, 24 September 2018 12:58 PM

ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය පුහුණු කරන්නේ පොලිසියේ අයද? එතකොට අර නියෝජ්‍ය ඇමති? එතකොට ලේකම්ලා? ඒගොල්ලෝ යන්නේ...

:       0       60

nuwan Monday, 24 September 2018 01:48 PM

ඉංගිරිසි ක්‍රමයට නවන හැටි ඉගෙන ගන්නද?

:       0       37

PA - RA Monday, 24 September 2018 02:32 PM

කවද්ද ආයේ එන්නේ...

:       0       4

NASRUDIN Monday, 24 September 2018 02:46 PM

අපේ පොලිස්පතිතුමා ජනපති ඉදරියේ " ඩිප්ස් " ගැහුවා වගේ ස්කොට්ලන්ඩ් ගිහිල්ලත් පළමු ඇමතිනී (එරට රාජ්‍ය නායිකාව) නිකොලා ස්ටුජ්න් මැතිණිය ඉදිරියේත් මැඩම් මෙන්න බලාගන්න කියලා " ඩිප්ස් " ගහයි ද දන්නේ නෑ...

:       1       30

කරුණාපාල Monday, 24 September 2018 03:13 PM

මොන හේතුවක්ද මන්දා, කාකි සුට් එකටත් දැන් බල්ලෝ රංචුව බුරන්න පටන් අරගෙන. බලු කුක්කන්ගේ හාම්පුතුන්ට නැට්ට වනන්නේ නැති කමටද මන්දා?

:       23       61

Siyalune partanawak patamu ayet sunamiyak evanna kiya 225 aragenama yanna Monday, 24 September 2018 03:49 PM

අපි මෝඩයෝ නෙවෙයි.

:       33       53

soma Tuesday, 25 September 2018 06:01 AM

එක ඇමති කෙනෙක් කියල තිබුණ විදේශ සංචාර පුළුවන් තරම් කල් දාන්නලු රුපියල දිගටම පහල යන නිසා. ඒවා අදාළ වෙන්නේ නැද්ද මේ නිලධාරීන්ට?

:       0       1

Chithrasena maastar Tuesday, 25 September 2018 06:23 AM

මෙයා යන්න ඕනේ මොන්ටිසූරි නෙවෙයි.... සෞන්දර්ය විශ්ව විද්‍යාලයට නේද?

:       0       1

rohan Tuesday, 25 September 2018 06:51 AM

අහන පේන දේවල් දකිනකොට ඇහෙනකොට... හත්වලාමේ මම කියලා මොනවා ලියන්නද ...?

:       0       1

osada Tuesday, 25 September 2018 06:52 AM

ඕනෑම දෙයක් ඕනට වැඩියෙන් ඕනෙම නෑ.

:       0       0

dayan Tuesday, 25 September 2018 06:54 AM

සීමාවෙන් එහා බයානකයි.

:       0       0

Rohan dayadara paris Tuesday, 25 September 2018 07:02 AM

ඕනෑම නායකයකුට නිවැරදි උපදෙස් උවමනාය.... එසේ නොවූ කල මෙසේ වීම ස්වාභාවිකයි මා දන්නේ එක් දෙයක් පමණි එය මා කිසිවක් නොදන්නා බවයි මෙය සිහිතබාගෙන කටයුතු කලොත් ගමන සුභයි .

:       0       1

rihan Tuesday, 25 September 2018 07:24 AM

2018 හොඳම නාඩගම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site