ලබන 14 වැනිදා ශ්‍රී ලංකාවට එන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ඇතුළු නියෝජිත පිරිස මෙරට සංචාරය කිරීම සඳහා කිසිදු කොන්දේසියක් පනවා නැතැයි විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිල්ලේ සංචාරයට කොන්දේසි නෑ
ලලිත් Tuesday, 11 September 2012 07:33 PM
කෝ දැන් අපේ කයිවාරුකාරයෝ ටික? (නි)
තරුෂ Tuesday, 11 September 2012 09:27 PM
කොටි පිල්ලි වලින් ප්‍රවේශම නුවණට හුරුයි. (නි)
අමිල කටුනායක Tuesday, 11 September 2012 09:31 PM
දෙගොල්ලන්ටම ලැජ්ජා නැහැ. (නි)
ජෝන් Wednesday, 12 September 2012 04:30 PM
රුපාට ඇමතිකමක් දුන්නානම් හරිනේ. (නි)
සේනානායක Tuesday, 11 September 2012 10:45 PM
මෙයාව ගොලු වෙන්න ඉනා බෙහෙතක් කවමුද ? (ස)
චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 06:14 PM
පිටරට වැඩකරන අපිට ආපහු එද්දි කොන්දේසි ගොඩයි. ඒත් මෙයාලට? (නි)
සිල්වා පීරිස් Wednesday, 12 September 2012 04:43 AM
ප්‍රභාගේ මධුවාදිනි ආවා වගේ තමයි.
වරුණ Wednesday, 12 September 2012 07:36 AM
කෝ මේ අයට එන්න දෙන්නේ නැහැ කියපු දේශප්‍රේමී බලවේග? (නි)
දුලීප් Wednesday, 12 September 2012 09:35 AM
ජංගම දුරකථන දෙකක් තියන් ඉන්න කෙනා කෝ ? (ස)
රූපා Tuesday, 11 September 2012 07:09 PM
සද්ද නැතුව ඉදලා, ගුවන් තොටුපළේදී හැරෙන යානයෙන්ම ආපහු හරවලා යවන්න. (නි)