IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘පුල්ලි වෙනස් කළත් කොටියාට සැමරුම් බෑ‘

යුද ජයග්‍රහණයට මුවාවී උතුරේ එල්ටීටීඊ සැමරුම් සඳහා රටේ කිසිදු අවස්ථාවක් නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම රටේ ජාතික ආරක්ෂාවට බලපෑමක් හෝ තර්ජනයක් වන කිසිදු සැමරුමකට මේ රටේ ඉඩක් නැති බවත් ඉකුත්දා පැවති යුද ජයග්‍රහණ සැමරුමේදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් හෝ එම ත්‍රස්තවාදී සංවිධානයේ කොඩියක්වත් ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කීවේය.



අදහස් (0)

‘පුල්ලි වෙනස් කළත් කොටියාට සැමරුම් බෑ‘

රොෂාන් Friday, 22 May 2015 02:23 PM

නියම සිංහයෝ අපි. අපිට ජාතිවාදයක් නැහැ. රට බෙදන්න බැහැ.මම රටේ ඒකීයබාවය වෙනුවෙන් ලේ හෙළුවා. ජාතියට මුවාවෙලා රට විනාශ කරන අයට අපේ තුවක්කු පත්තුවෙනවා කොටින්ට වගේම. (නි)

:       0       0

ජයා Friday, 22 May 2015 02:23 PM

මහින්දගේ රැස්වීම් නවත්වලා කොටි නැගිටින එක වළක්වන්න පුලුවන් නම්, කොටි විනාශකළේ මහින්ද නොවෙයිවද්ද? කොහොම මෙහෙම කතා කරනවාද මන්දා (නි)

:       0       0

ජයා Saturday, 23 May 2015 03:45 AM

තොප්පිගල කියන්නේ කැලයක් නේ. මටත් තිබුන ඕක එදා එල්ලගන්න. රනිල්, පුලුවන්නම් මහින්ද බේරලා දුන්න යාපනය රැක ගන්න බලන්න.(නදී)

:       0       0

ජයන්ත Friday, 22 May 2015 02:36 PM

කියන විදිහට වැඩ කරයි කියලා හිතන්න අමාරුයි. පහුගිය දිනවල උතුරු, නැගෙනහිර සමරුවේ කොටි නොවෙයිද? (නි)

:       0       0

චතුරි Friday, 22 May 2015 03:19 PM

නියම රණවිරුවා බොළඳ දේවල් කියන්නේ නැහැ. (නි)

:       0       0

දුල්මිණි Friday, 22 May 2015 04:37 PM

අපිට ඔබ ගැන විශ්වාසයි (නි)

:       0       0

කරුණාරත්න Friday, 22 May 2015 10:39 AM

මරණයක් පිටින් දල යාපනේ උසාවියට ගල් ගහලා හර්තාල් කළේ කොටි සමරන්න නෙවෙයිද? (හේ)

:       0       0

නඩරාජා Friday, 22 May 2015 07:24 PM

මහත්තයෝ, ඔය ඇත්තමද කියන්නේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 22 May 2015 09:00 PM

චතුරි, ඔබ කළු සුද්දියක්ද? ඔබට අමතකද තොප්පිගල කියන්නේ මහා කැලෑවක්,කිලිනොච්චිය මැදවච්චිය ,ඕනෑ ගොනෙකුට යුද්ධ කිරීම ,ඔය වගේ විකාර කියපු අය තමයි දැන් ආණ්ඩුව කරන්නේ. මහින්ද වගේ කොන්ද පණ ඇති කෙනෙන් නොසිටින්න චතුරිට බයේ ගැහි ගැහි තමයි දැනටත් ජිවත්වීමට සිදුවන්නේ (මෙය මුල අමතකකළ සියල්ලන් වෙත).ලංකාවේ ඉදිරි අනාගතය අපැහැදිලියි. අඳුරුසහගතයි. (නි)

:       0       0

නිමල් ලාලිත Saturday, 23 May 2015 06:45 AM

ඊලාම් කොඩිය නැතුව හෝ උතුරේ ප්‍රධාන දේශපාලකයන් මිය ගිය කොටි සමරු බව පුවත් පත් වලින් දන ගන්න ලැබුන.ඇමති තුමා මෙම පුවත් දැකල නැද්ද? (බ)

:       0       0

කිත්සිරි Friday, 22 May 2015 12:10 PM

කතාවේ ලෙසටම ‍වැඩද සිද්ධවෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

චතුරි Friday, 22 May 2015 12:21 PM

මම නම් කියන්නේ මහින්දගේ සියලුම රැස්වීම් නතර කරන්න කියලයි. (නි)

:       0       0

වෙනුර Friday, 22 May 2015 11:30 PM

කැලේ වෙනස් වුණත් ඉතින් පුල්ලි වෙනස් වෙන්නේ නැතිලුනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site