ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයෙන් පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට මාරු කළ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරගවල ප‍්‍රවේශපත් මිලදීගත් පේ‍්‍රක්‍ෂකයන් ඒවා නැවත බාරදී මුදල් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම් අනිද්දා (4 වැනිදා) පස්වරු 12.30 ට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.
මෙම තරග දෙකේ ප‍්‍රවේශපත් මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’හි අබාන්ස් ප‍්‍රදර්ශනාගාරයෙන් සහ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ප‍්‍රවේශපත් කවුළුවෙන් ලබාගත හැකිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පල්ලෙකැලේ ගිය තරග දෙකේ ප‍්‍රවේශපත් නැවත බාරගනී
සනත් Friday, 02 November 2012 08:10 PM
දැන් ඕන ස්කෑන් කරලා ටිකට් අච්චු ගහලා විකුණලා ඇති ඇතිවෙන්න (ස)
විමුක්ති Friday, 02 November 2012 08:43 PM
අනේ මගේ බස් ටිකට් එකකුත් තියෙනවා .ඒකත් වලංගුද ? (ස)