පෑලියගොඩ නගර සභාවේ අය වැය දෙවැනි වරටත් අද පරාජය විය. නගර සභාපති ඩී නිහාල් ආනන්ද පෙරේරා මහතා අද දෙවැනි වරට ද අය වැය ඉදිරිපත් කළේය. සංධානයේම මන්ත්‍රීවරුන් තිදෙනෙක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිදෙනා සමග විරුද්ධව ඡන්දය දුන්හ. පක්ෂව ඡන්ද තුනක් ද, විපක්ෂව ඡන්ද හයක් ද ලැබිණි. මීරිගම ප්‍රාදේශීය සභා අය වැය අදත් සම්මත කර ගත නොහැකි විය. පසුගිය 12 වැනිදා ඡන්ද හයකින් පරාද වූ අයවැයට අද හරස් වූයේ ඝණපූර්ණයයි. සභාව 14 වැනිදා දක්වා කල් තැබූ බස සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පෑලියගොඩ අය වැය යළි පරදී
රන්දික Friday, 21 December 2012 04:26 PM
හොද වැඩේ. (නි)
අජිත් Friday, 21 December 2012 07:51 PM
අය වැය පැරදුණාට කමක් නැහැ. (නි)
දිසා Saturday, 22 December 2012 07:18 AM
තව ඉස්සරහට අපිට බලාගන්න පුලුවන් හොද හොද දේවල්. (නි)
දිසා Saturday, 22 December 2012 07:21 AM
හැබැයි අරයා ඕකට ලස්සන වැඩක් සැළසුම් කරාවි. (නි)