IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාර හරස් කළ රෝහල් සුළු සේවකයන් අධිකරණ නියෝගයෙන් පාරෙන් ඉවතට

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සුළු සේවකයකුට පහරදීමේ සිද්ධියකට විරෝධය දක්වමින් අද එහි සුළු සේවකයෝ කුරුණැගල මාර්ගය හරස්කරමින්  විරෝධකාවක නිතර වූහ. ඒ හේතුවන් එම මාර්ගයේ වාහන ගමනා ගමනටය පැයක් පමණ ප්‍රමාද විය.

සුළු සේවකයාට පහරදුන් පිරිසෙන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු උද්ඝෝෂකයින්ගෙන් කොටසක් පාරෙන් ඉවත් වූ අතර සෙසු පිරිස මාර්ගය හරස් කර සිටීම නිසා කුරුණෑගල අධිකරණයෙන් ලබාගත් තීන්දුවකින් පසු එම පිරිස ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.



අදහස් (0)

පාර හරස් කළ රෝහල් සුළු සේවකයන් අධිකරණ නියෝගයෙන් පාරෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site