IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ප්‍රා.සභා රියැදුරා අසරණයන්ට ගෙනා වතුර බෝතල් හොරකමේ

(ජේ.ඒ.එල් ජයසිංහ)

ස්වභාවික විපත්වලට පත්ව අසරණ වූ ජනතාවට විවිධ පරිත්‍යාගශීලීන් දුන් පානීය ජල බෝතල් තොගයක් මහනුවර  ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු කැබ් රියකින් රැගෙන ගොස් අම්පිටිය හන්දියේ රතු බෝක්කුය අසල ආපන ශාලාවකට විකුණූ බව කියන එම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රියදුරකු අසල තරුණ පිරිසක්  අල්ලා මහනුවර පොලීසියට බාර දුන්හ.

මෙම වතුර බෝතල් පැහැරගෙන ගොස් මුදලට කඩවලට විකුණූ රියදුරාගේ වැඩ තහනම්කි රීමට පියවර ගන්නා බව මේ පිළිබඳව විමසීමේදී ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා පැවැසීය. එම රියදුරා සේවයට බැඳී සති කීපයක් වන බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

ආපදාවන් වලින් විපතට පත් ජනතාවට නොමිළේ බෙදා දීමට පරිත්‍යාගශීලීන් ලබාදුන් මෙම වතුර බෝතල් හොර පාරෙන් මිළදී ගත් හෝටල් හිමියාට ද එරෙහිව නීතීමය පියවර ගත යුතු බව එම සොරකම අල්ලා දුන් මහජනතාව පවසති.

 



අදහස් (7)

ප්‍රා.සභා රියැදුරා අසරණයන්ට ගෙනා වතුර බෝතල් හොරකමේ

maalaka Friday, 05 December 2025 11:10 AM

ජන්මයට වඩා පුරුද්ද ලොකුයි නේ

:       0       21

කට පාඩම් වැනිල්ලFriday, 05 December 2025 11:19 AM

මමත් ඕක අහලා තියෙනවා. ඔය දෙකේ ප්‍රමාණ කරුණාකරලා සෙන්ටිමීටර වලින් සඳහන් කරන්න පුළුවන්ද?

:       0       4

chinthaka Friday, 05 December 2025 11:11 AM

අනිවාර්යෙන් පසුගිය ආපදා වලින් ගසා කාපු පුරුද්ද,

:       0       25

මංබයියා Friday, 05 December 2025 11:13 AM

අපේ පක්ෂෙ සාමාජිකත්වයත් තහනම් කරන්න වෙනවා දැන්. අපරාදේ.

:       0       3

සමන් විමල් Friday, 05 December 2025 02:12 PM

රැකියාවට ඇවිල්ලා සති දෙකයි.. එහෙනම් හිතා ගන්න ඇහැකි මොන පැත්තේ එකෙක්ද කියලා. බලාල්ලා තරුවකුත් කැබ් එකේ ගහලාද කියලා...

:       0       2

Kenadi Friday, 05 December 2025 03:56 PM

තිඹිරිගස්කටුවේ ආප්ප කඩේ.... නෑයින්ට බෙදුවා.

:       0       0

Bunny Preena Saturday, 06 December 2025 10:19 AM

තරුණ පිරිසට අපගේ උත්තමාචාරය... හෝටල් කරුට දෙන දඩුවමක් හැටියට හෝටලයෙන් ආහාර ගැනීම මාසයකට වර්ජනය කරන්නට ජනතාව පොළඹවන්න. එමගින් ඔහුව යහමගට ගතහැකි වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site