අඹන්ගඟ කෝරලේ ප‍්‍රාදේශීය සභාපති සුනිල් විජේතිලක මහතා මැර ප‍්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ බව රත්තොට පොලිසිය කියයි. මැරයන් ඔහුගේ නිවසට පැමිණ පහරදී ඔහුගේ වාහනයටද හානි සිදු කැර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල බව මහනුවර රෝහල් ආරංචි කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප‍්‍රා සභාපති මැර ප‍්‍රහාරයෙන් රෝහලේ
සම්පත් Saturday, 27 October 2012 08:45 AM
ඇයි මෙයාට ගහලා තියෙන්නෙ..?(නු)
වරුණ Saturday, 27 October 2012 08:34 AM
මේ සභාපතිතුමා ආණ්ඩුවෙද ? විපක්ෂයේද?(නු)
සුරංග Saturday, 27 October 2012 08:45 AM
මෙයා ආණ්ඩුවෙ කෙනෙක් නම් වෙන්න බැහැ..!(නු)
වසන්ති Saturday, 27 October 2012 09:13 AM
මේ වැඩ රට පුරා බෝවෙයිද?(නු)
සිල්වා තබුක් Saturday, 27 October 2012 09:56 AM
ඇයි මේවා අවුස්සන්න ගියේ..!(නු)
පනාගොඩ මිලානෝ Friday, 26 October 2012 07:19 PM
ආසියාවේ ආශ්චර්ය මොන තරම් සුන්දරද ! (අ)
සදුන් යූ.එස්.ඒ. Saturday, 27 October 2012 11:13 AM
එයා ගැන හොදට දන්නේ අපි.. අරපේ ප්‍රාදේශිය සභාව නිසා.. මෙහෙම කාට උනත් ගහන එක හොද නැහැ.. එයත් හොද කෙනෙක් නෙමෙයි.. තමන්ගේ තත්ත්වය තේරුම් ගෙන ප්‍රතිපත්ති ගරුකව වැඩ කළානම් මෙහෙම වෙන්නෙ නැහැ.. (නු)
Darul Shifa Saturday, 27 October 2012 07:06 PM
මේව බලාපොරොත්තුවෙන් තමයි ඉන්න ඕනේ (අ)
ලලිත් කටාර් Saturday, 27 October 2012 11:43 AM
ඒකටනෙ ඔය තැනට ආවෙ..!(නු)
තුවාන් ෂෙරිෆ් Friday, 26 October 2012 08:46 PM
වත්මන් ලංකාවෙ මැරයන් මැරයන් අතර විවිධ සටන් පවතී.(නු)
ගීත් Friday, 26 October 2012 09:12 PM
මහනුවරද? (නි)
රූපා රත්නායක Friday, 26 October 2012 10:36 PM
මෙයාලට මෙහෙම වෙනවා තමයි.. ඡන්දෙන් දිනලා ප්‍රාදේශිය සභාවට ගියාම එයා තමයි රටේ රජ්ජුරුවො කියලා හිතාගෙන පොඩි මිනිහිට චණ්ඩිකම් දානවා? (නු)
චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:48 PM
පොලු ගත්තෝ පොල්ලෙන්ම කති. (නි)