IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාරේ යන හැටි සුක්කානම් අතට කියයි

ආරක්ෂාකාරී රිය පැදවීම හා මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් අද (07) විජය පුවත්පත් සමාගමේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කොළඹ රථවාහන මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික රත්නායක මහතා දේශනය පැවැත්වීය.

විජය පුවත්පත් සමාගමේ ප්‍රවාහන අංශයේ ප්‍රධානී ශ්‍රීලාල් දිසානායක මහතා එය සංවිධානය කළේය.

_DSC0616 _DSC0618 _DSC0622



අදහස් (0)

පාරේ යන හැටි සුක්කානම් අතට කියයි

මනෝ Sunday, 07 June 2015 01:58 PM

ඉන්ටෙර්නෙට් ඇති අය ස්මිත් (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 07 June 2015 08:49 AM

මෙවැනි දේශන රියදුරු බලපත නිකුත් කරන තැනේදීම දෙනවා නම් ලොකු දෙයක්. මොකද එතනට කී දහාක් එක් රොක් වෙනවද දවසකට.(නදී)

:       0       0

රොහාන් Sunday, 07 June 2015 09:36 AM

බලන්න මෙතරම් වැදගත් දේශනයකට සහභාගිවෙලා ඉන්න ප්‍රමාණය මීට වැඩිය පුළුල් විදියට මේවගේ වැදගත් දේශනා පවත්වන්වනම් සිදුවන අනතුරු අවම කරගන්න පුළුවන්.. (නදී)

:       0       0

සමන් Sunday, 07 June 2015 06:31 PM

ඉතාම කාලෝචිත සහ හොඳ වැඩක්. එහෙත් වඩාත් පුළුල් වැඩපිළිවෙලක් ඇත්නම් තවත් හොඳයි. තවත් සමාගම් සහ අයව එකතුකරගෙන වර්ණවත්, චිත්‍ර සහිත මාර්ග නීති සහ ජාත්‍යන්තර ප්‍රමිතීයට අදාළව ඇති මාර්ග නීති සහිත අත්පොතක් මුද්‍රණය කර එයට මිලක් නියමකොට වෙළඳ පොළටත් නිකුත් කරන්න. එය විජය සමාගමට ඉතා හොඳින් කළහැකියි. හැකිනම් රථවාහන දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරින් සමඟ එකඟතාවයකට විත්, සෑම රියදුරු බලපත්‍රයක් ගන්නා අයෙකුටම අනිවාර්ය අත්පොතක් දීමටත් , විභාග උපකාරයක් බවටත් පත්කළ හැකියි. අවශ්‍ය උදව් අන්තර්ජාලය ඔස්සේ ලබාගන්න. (නි)

:       0       0

වජිර Sunday, 07 June 2015 07:18 PM

ට්‍රැෆික් වලදී එකම වේගයකින් යන්න පුරුදුවෙමු. (නි)

:       0       0

දහම් Sunday, 07 June 2015 09:21 PM

මම ළඟදි කැමරාවට අහුවුණා වේගයෙන් රිය පදවලා.මගේ බලපත්‍රයෙන් ලකුණු කැපෙන්න ඒ වගේම දඩ ගෙවන්න මට එංගලන්ත රියදුරු පාලනයෙන් ලියුමක් ආවා. හැබැයි ඒ වගේම මම පළවැනි වරට මේ වැරැද්ද කළ නිසා මට පැය 4 ක දේශනයකට සහභාගී වෙන්න කියලා ක්‍රමයකුත් තිබුණා.මම එය තෝරාගත්තා.මුලින් එයට සහභාගී වුණා.‍ හැමදෙනාම වගේ කැමරා ක්‍රමයට අකමැතිව කතා කළා.මැදදී දරුවන් අනතුරු වලින් නැතිවුණ අම්මලත් පවුලේ අයත් සොහොන් කොත් අසළ මල් තබමින් වැළපෙන වීඩියෝත් පෙන්නුවා,. අවසානයේදී නැවත කැමැත්ත /අකමැත්ත විමසනවිට 94% වේගයෙන් පැදවීම වැරදි බවට ලකුණු දී තිබුණා. අවබෝධය තුළින් අනතුරු වළකාගත හැකි බව අපි කාටත් තේරුම්ගියා. (නි)

:       0       0

ලියොන් Sunday, 07 June 2015 10:38 AM

මේ දේශකයාට වුණත් ආශාවක් ඇතිවෙන්න සුදුසු පිරිසක්, විශේෂයෙන්ම කාන්තාවන් ඇතුළත් ප්‍රේක්ෂකයෝ පිරිසක් එකතු කරන්න. මොකද අද කාන්තා රියදුරුවරියන් වැඩිවෙනවා. ඒ වගේම හැම තැනම කාගේ හරි වාහනයක ගාවාගන්නෙත් එයාලාමයි. (නි)

:       0       0

වයිකෝ Sunday, 07 June 2015 12:26 PM

දින පහක් මෙවැනි පන්තියකට සහබාගිවීම දඩ මුදලට අමතර දඩුවමේ කොටසක් විය යුතුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site