IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ප්‍රා මන්ත්‍රී ඝාතන පිරික්සුම රහස් පොලීසියට

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට වෙඩි තැබූ තැන තිබී උණ්ඩ හයක් සොයාගත් බව පොලීසිය කියයි.  රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ පරීක්ෂණ පැවැත්වේ.

මහර මහේස්ත්‍රාත් සහන් යාපා බණ්ඩාර මහතා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.

මඩවල මහතාගේ නිවෙස අසලට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය ද පොලිස් සොකෝ නිලධාරීහු ද කැඳවනු ලැබූහ.

පෙර දින රාත්‍රී මහේස්ත්‍රාත් පරීක්ෂණය අවස්ථාවේ විශාල පිරිසක් පැමිණ හඩමින්, කෑකෝ ගසමින් සාධාරණය ඉටුකරණ ලෙස ඉල්ලා සිටියහ. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පෙර දින රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ 200ක බළඇණියක් පැමිණියේය.

අද උදෑසන ද විශාල පිරිසක් නිවෙස අසල රැස්ව සිටියහ.

කැලණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතා මෙසේ පැවසිය.

‘අපි කැලණියේ හොද දේවල් කරන්න උත්සාහ කළා.  හොරකමට වංචාවට දුෂණ වලට එරෙහි වුණා. ඒ හින්ද තමයි මේ වගේ දේවල් අපිට සිද්ධ වුණේ. අපි දැන ්කාටද කියන්නේ? අපි ආණ්ඩුවේ වෙලත් මෙහෙම වෙනවනම් ඉතින් තව මොනවද’.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔෂාන් නන්දසේන මහතා මෙසේ පැවසිය.

‘ඉස්සර මේ පාරේ දැම්මේ නිල් කොඩි. අද දන්නේ සුදු කොඩි.  පැමිණිල්ලක් වත් ලියන්න පොලිසියක් නෑ. අපි හැමෝගෙම ජීවිත අනතුරේ. කැලණියේ පොලිසිය හිටියට වැඩක් නෑ. මේ මරණය සිද්ධ වෙලත් විනාඩි 45 විතර යනකන් කැලණියේ පොලිසියවත් අවේ නෑ. ඊට කලින් පැලියගොඩ පොලිසිය ආවා. ‘

(ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)



අදහස් (0)

ප්‍රා මන්ත්‍රී ඝාතන පිරික්සුම රහස් පොලීසියට

සම්පත් Monday, 07 January 2013 11:10 AM

අහෝ කැළණිය! (නි)

:       0       0

සම්පත් Monday, 07 January 2013 11:09 AM

පොලිසියට දීමනා එහෙමත් වැඩි කළා නේද? ඉතින් ඇයි රහස් ‍පොලිසියට දෙන්නේ? (නි)

:       0       0

හිල්ම් Sunday, 06 January 2013 08:01 PM

අපරාධයක් කරලා බේරිලා ඉන්න නම් ලැබෙන්නේ නම් නැහැ (දී)

:       0       0

ප්‍රදීප් Monday, 07 January 2013 06:11 PM

නියමයි හොද වැඩක් (දී)

:       0       0

රත්නායක Monday, 07 January 2013 11:17 AM

ඉතා වටිනා වැඩක්, මේ සිද්දියේ සැක කරුවන් ඉක්මනට සොයා ගන්න (දී)

:       0       0

අසේල Sunday, 06 January 2013 08:35 PM

මේකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

හේමන්ත Monday, 07 January 2013 11:44 AM

වහං මේ අපරාධය ගැන සොයා බලන්න (දී)

:       0       0

සෑම් Sunday, 06 January 2013 09:30 PM

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යහළුවන් දෙන්නෙක් අතර ඇතිවුණු පොඩි නෝක්කාඩු වීමක් වගේ??? මම මේ දන්නෙ නැති නිසයි ඇහුවේ ආයුබෝවන්ඩ! (නි)

:       0       0

පාලිත Monday, 07 January 2013 06:51 PM

බුදුන්වැඩිය භූමියක් මේ (දී)

:       0       0

නිරෝෂණ Tuesday, 08 January 2013 01:34 PM

හොද වැඩක්

:       0       0

ෂෙරීෆ් Sunday, 06 January 2013 09:40 PM

ඉස්සර කාලේ කැළණිය ප්‍රසිද්ධ බුදුන් වැඩි දේශයකට. දැන්? (නි)

:       0       0

සුනෙත් Monday, 07 January 2013 12:38 AM

පුළුවන් ඉක්මනින් සොයා බලන්න (දී)

:       0       0

සාලිය Monday, 07 January 2013 12:51 AM

මම අගය කරනවා ඒ වැඩේ (දී)

:       0       0

ටිකිරි Monday, 07 January 2013 01:25 AM

මේවා දකින්න ජීවත්වෙලා ඉන්නවට වැඩිය හොදයි දැන්ම මැරෙන එක. (නි)

:       0       0

ජගත්-ඉතාලිය Monday, 07 January 2013 01:51 AM

ප්‍රසන්න ඔබ හරි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතානෙණි, නිහතමානී සේවයකින් ඔබ කළ සේවය කැලණිය ජනතාව සැමදා අගය කරයි. ඔබතුමාට නිවන් සැප ලැබේවායි මහජනතාව සමගම මමත් පතමි. (නි)

:       0       0

දිසා Monday, 07 January 2013 02:49 AM

ඔන්න බලාගන්නකෝ.... ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

සමන් Monday, 07 January 2013 04:20 AM

භාතකයන් ඉක්මනින් සොයා ගන්න (දී)

:       0       0

ලසන්ත Monday, 07 January 2013 04:29 AM

දැන් ඉතින් කෙසේ හෝ සොයා ගනිවි (දී)

:       0       0

නිශාන්ත Monday, 07 January 2013 05:17 AM

දැන්නම් ලේසි වෙන එකක් නැහැ (දී)

:       0       0

ප්‍රසාද් Monday, 07 January 2013 06:38 AM

දැන් ලංකාවේ සිදුවන දේවල් දකිද්දී පිටරට සිටින අපට ඇති වන්නේ ඉමහත් කළකිරීමකි. (නි)

:       0       0

දර්ශන Monday, 07 January 2013 07:45 AM

කලබල වෙන්න එපා අපේ ඇමතිතුමා ඉන්නකල්. එතුමාට හොරෙන් ඔය වගේ වැඩකරන අයට හැංගිලා ඉන්න අමාරුයි, වැඩිකල්. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 07 January 2013 08:14 AM

ගොඩක් අය කියනවා කරපු කෙනාව දන්නවා කියලා. මම හිතන කෙනාමද දන්නෙ නැහැ ඒ අයත් හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

කමල් Sunday, 06 January 2013 02:04 PM

අබුද්දස්ස කාලේ... (නි)

:       0       0

සිල්වා Monday, 07 January 2013 08:54 AM

මඩවල මහතාගේ පරලොව ජීවිතය සාර්ථක වේවා! (නි)

:       0       0

මධු Sunday, 06 January 2013 02:20 PM

කොළොම්බියාවෙවත් නැතුව ඇති මෙහෙම දේවල් වෙන්නේ. මොන පක්ෂයක කෙනෙක් වුවත් ඔබට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ධනුක Sunday, 06 January 2013 02:23 PM

අධිකරණය නැගීසිටියා සේ පොලිසියද නැගී සිටිය යුතුය. (නි)

:       0       0

සිල්වා Sunday, 06 January 2013 02:20 PM

මේක හරියට චිත්‍රපටියක් වගෙයි. (නි)

:       0       0

අමල් Monday, 07 January 2013 09:05 AM

මිනිසුනේ, ඉස්සර වෙයල්ලා. ප්‍රමාද වුණොත් ඕකම තමයි ආයිත් වෙන්නෙ.

:       0       0

ගයාන් Sunday, 06 January 2013 02:29 PM

රටකට ගිය කල... (නි)

:       0       0

නවුෂාඩ් Sunday, 06 January 2013 02:50 PM

කැළණිය පිහිටලා තිබෙන්නේ ලංකාවේ නෙමෙයි වගේ, සමහර අයගේ කතාව. (නි)

:       0       0

ලාල් Sunday, 06 January 2013 02:58 PM

අපරාධ කරුවන්ට නිදැල්ලේ ඉන්න දෙන්න එපා (දී)

:       0       0

ලලිත් - කටාර් Sunday, 06 January 2013 03:02 PM

දැන් නම් ලංකාවේ වෙන දේවල් හරියට තමිල්ණාඩුවේ හදන චිත්‍රපටියක් වගෙයි. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 07 January 2013 01:08 PM

මෙවන් අපරාධ් අකර සැඟවී සිටීමට නොහැක (දී)

:       0       0

කුරුවිට Monday, 07 January 2013 09:27 AM

ළගදීම මතට තිත වගේ , වෙඩි වලට තිත.... (නි)

:       0       0

උපුල් Monday, 07 January 2013 09:28 AM

මම හිතන්නේ තාමත් කැළණිය පොලිසියේ අය දැනුවත් වෙලා නැතුව ඇති නේද? (නි)

:       0       0

ණඋපුල් Monday, 07 January 2013 09:30 AM

කන්ගැට්ටත් දැන් රිමාන්ඩ් එකේනේ. ඒ නිසා ‍මේක කවුරු කළා වෙන්න පුලුවන්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රුපා Sunday, 06 January 2013 03:33 PM

ඉතා හොදයි...ඉතා හොදයි... (දී)

:       0       0

නිමල් Monday, 07 January 2013 09:35 AM

මෙම අපරාධය කළ අයට ඉක්මණින් මෙම කර්මය පටිසන් දේවා! (නි)

:       0       0

තිලක් Sunday, 06 January 2013 03:35 PM

ලාංකිකයින් දැන්වත් මෙම අසාධාරණ වලට එරෙහිව නැගී සිටිය යුතුයි. (නි)

:       0       0

රවිඳු Sunday, 06 January 2013 03:38 PM

ඉක්මන් පරීක්ෂණයක් අවශ්‍යයි (දී)

:       0       0

අශෝක Sunday, 06 January 2013 03:42 PM

පියා දරුවා මැරූ වරදට මවත් රිමාන්ඩ් කරලා. පොලිසියෙ අවංක නිලධාරීන් නැතුවා නොවෙයි. ඒත් ඔවුන්ට රාජකාරි කරන්න ඉඩක් නැහැ. හරියටම කියනවා නම් බොරලුපාර ටේලි‍ඩ්‍රාමා එකේ වගේ. (නි)

:       0       0

අජිත් Monday, 07 January 2013 09:34 AM

කමිටුවක් පත්කරයි. අපිටත් ටිකෙන් ටික අමතක වෙයි. තව ඉදිරියටත් වෙයි... (නි)

:       0       0

බණ්ඩාර Monday, 07 January 2013 01:19 PM

අන්න හරි.... ඒක හොදයි (දී)

:       0       0

පෙරේරා Monday, 07 January 2013 09:35 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

චන්දන Sunday, 06 January 2013 03:52 PM

භාරත ලක්ෂ්මන් ඝාතනය, ලසන්ත වික්‍රමතුන්ග ඝාතනය, විජේදාස රජපක්ෂගේ ගෙදරට වෙඩි තැබීම, තංගල්ලෙ විදේශිකයා ඝාතනය වගේ ඕනෑම ඝාතනණයක් හරි වෙඩි තැබීමක් හරි ගැන හොයන්න බාර දෙන්නේ රහස් පොලීසියට තමයි. (නි)

:       0       0

රාසදරී පෙරේරා Monday, 07 January 2013 09:42 AM

හසිත මෙවර සමරන්නේ කොහොමද දුරුතු පෙරහැර ඔබේ මරණය උඩින්.. විභීෂණ දෙවියන්ට මේ අපරාධ පෙනේවා..!(නු)

:       0       0

දියා Sunday, 06 January 2013 03:59 PM

සාධාරණ මිනිසුන්ට අත්වෙන්නෙ මේ ඉරණමමද? (නි)

:       0       0

නිරංජන් Sunday, 06 January 2013 04:01 PM

කැළණියෙ පාක්ෂිකයින්ට වෙන හිරිහැර දැන්වත් නතර කළ යුතුයි. මුළු රට පුරාම ඉන්න සියළුම මන්ත්‍රීවරු මෙම ඝාතනයට ඵරෙහිව නැගි සිටිය යුතුයි. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 06 January 2013 04:02 PM

ඕක හොයන්න ඔච්චර වෙහෙසුනාට අපිට නම් හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

දර්ශන් Sunday, 06 January 2013 04:55 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඇයි කැළණිය පොලිසියට භාර නොදෙන්නේ? (නි)

:       0       0

සුනිල් Monday, 07 January 2013 10:04 AM

මේවා මේ විදියට වෙන්නෙ ඒ ප්‍රදේශයට අධිපති දෙවියන්ගේ උදහසට වෙන්න බැරිද? (නි)

:       0       0

සිල්වා Sunday, 06 January 2013 05:21 PM

පොලිස් කවුරුත් ආවේ නැහැ කිව්වේ...?? (නි)

:       0       0

රන්මිනි Sunday, 06 January 2013 05:23 PM

මේක කළේ කවුද කියලා අපිට අනුමානයෙන් කියන්න පුලුවන්. කොයිකටත් හැමෝම පරිස්සම් වෙන්න. (නි)

:       0       0

චින්තක Monday, 07 January 2013 10:17 AM

ඔහු ඔහුටම වෙඩි තියාගත්තා වෙන්න බැරිද ? (ස)

:       0       0

දේශප්‍රිය Tuesday, 08 January 2013 12:02 AM

විශිෂ්ටයි. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 07 January 2013 10:29 AM

ඉතා හොද තීරණයක් (දී)

:       0       0

චාමර Sunday, 06 January 2013 07:14 PM

ආසියාවේ ආශ්චර්යය මෙය නොවේද? (නි)

:       0       0

අසේල Sunday, 06 January 2013 07:26 PM

"අපි ආණ්ඩුවේ වෙලත් මෙහෙම වෙනවනම් ඉතින් තව මොනවද" (නි)

:       0       0

සුරේකා Monday, 07 January 2013 10:57 AM

අනේ! පොලිසියට බලතල නැතුව ඇති. (නි)

:       0       0

ජනක Monday, 07 January 2013 11:02 AM

අර කටුගේ හොරකම දැන් අල්ලලා ඉවරද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 197 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 534 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site