සභා රැස්වීම තාවකාලිකව තහනම් කැරුණු චමින්ද සම්පත් දිසානායක මහතා මිහින්තලේ ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කිරීමට නොහැකි වූ නිසා දින නියමයක් නැතිව සභාව කල් තැබීමට මූලාසනයේ සිට සභාපති යූ.බී. සිරිසේන මහතාට සිදුවිය. රැස්වීම යළි ආරම්භ වූ පසු දිසානායක මහතා රැස්වීමෙන් ඉවත් නොවූ හෙයින් සභාපති පොලිසිය කැඳැවීය. එහෙත් පොලිසිය සභා ගැබට නොපැමිණියේය. මන්ත්‍රීවරයා ඉවත් කරන්නැයි ඉන්පසු ලේකම් එස්.එම්.බී. අනුර කුමාර මහතාට නියෝග කෙළේය. ඔහුට ද මන්ත්‍රීවරයා ඉවත් කිරීමට නොහැකි විය. අනතුරුව සභාපති අද (31) පස්වරු 12.30ට සභාවරැස්වීම කල් තැබීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රා. මන්ත්‍රී එළියට නොයයි
දිසා Monday, 31 December 2012 02:04 PM
බයවෙන්න එපා. ඕක විසදෙයි. (නි)
අමිල කටුනායක Monday, 31 December 2012 02:45 PM
ලබන අවුරුද්දෙ තමයි ආයි මොකක්හරි බලන්න වෙන්නේ. (නි)