IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පොර කුකුළන් හතක් පොලීසියේ

මුදල් ඕට්ටුවට පොර කුකුළන් කොටවන ස්ථානයක් වටලා සැකකරුවන් අට දෙනෙකු, පොර කුකුළන් 7 දෙනෙක්, ත්‍රීරෝද රිය 7ක්, යතුරුපැදි 11ක් සහ වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඇතැම් කුකුළන්ගේ ඇස් ගලවා ඇත.

ඉංගිරිය හා හොරණ පොලීසි මේ වැටලීම සිදු කළේය.

 



අදහස් (0)

පොර කුකුළන් හතක් පොලීසියේ

තිසල් Sunday, 03 February 2013 07:22 PM

නියමයි. එතන හිටපු හැම දෙනාටම දඩුවම් දිය යුතුයි. අහිංසක සත්තු දුක් විදිනවා බලලා සතුටු වෙන දරුණු මිනිස්සු. (ත)

:       0       0

ලාල්-ජකර්තා Sunday, 03 February 2013 07:59 PM

මෙවැනි දේවල් වහාම නැවත්විය යුතුයි. දැඩි දඩුවම් දෙන්න.(නදී)

:       0       0

අශෝක Monday, 04 February 2013 09:46 AM

කුකුල්ලු කොටවපු මිනිස්සු හිරේට , ලොකු ලොකු හොරුන්ට පොලිස් ආරක්ෂාව සහිත සුර සැප. ජය වේවා ශ්‍රී ලංකා (ස)

:       0       0

ලලිත් Monday, 04 February 2013 09:48 AM

සත්තුන්ටවත් පාඩුවේ ඉන්න දෙන්නැති අයට දඬුවම් දෙන්න ඕනේ. (දී)

:       0       0

වීමන් Sunday, 03 February 2013 08:04 PM

මෙය සූදුවකි. සතුන්ව සූදුවට යොදා ගැනීම වැරදියි. රාත්‍රී සමාජ ශාලා වල ලොකු මිනිසුන්ට සූදුවට අවසර ඇතත් පොඩි අයට අවසර නැත.(නදී)

:       0       0

පිටිගල Sunday, 03 February 2013 09:11 PM

නෙයිනගේ සූදුව තවම තියෙනවාද ලංකාවේ? (නි)

:       0       0

ඉසුරන්ගි Monday, 04 February 2013 10:18 AM

නියම මාතෘකාවක් (දී)

:       0       0

රංජන් Sunday, 03 February 2013 10:01 PM

දන්නවද, පරාද කුකුළාව ඒ වෙලාවෙම මරලා කනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 03 February 2013 10:20 PM

මෙය අපේ රටේ අතීතයේ පටන් පැවත එන පැරණි සූදුවක් වුවත් දැන් කාලෙට ගැ‍ළපෙන්නෙ නැහැ. (නි)

:       0       0

ගාමිණී Sunday, 03 February 2013 10:56 PM

නියම ටෙලි නාට්‍යක්. කෝපි කඩේවත් අපි දැකලත් නැහැ. අහලත් නැහැ.(නදී)

:       0       0

බන්දුල Sunday, 03 February 2013 11:03 PM

මේ අතරේ විපක්ෂයේ කට්ටිය නැද්ද? (නි)

:       0       0

ගාමිණී Sunday, 03 February 2013 11:08 PM

මල්ලව පොර, කොට්ට පොර, කුකුල් පොර මේවා අපේ ජාතික ක්‍රීඩා. එක අතකට පව් තමයි. එහෙමනමි බ්‍රොයිලර්ස්ලා ගන්නෙත් ඒ ගැන බලලද? (නදී)

:       0       0

මුදිතා Sunday, 03 February 2013 11:08 PM

කුකුල්ලු ඇල්ලුවට චන්ඩියෙක් අල්ලන්න ඉස්සරහට එන්නේ නැහැ මේ අය.(නදී)

:       0       0

ගාමිණී Sunday, 03 February 2013 11:19 PM

පොර කුකුළන් හත්දෙනයි සැකකරුවන් අට දෙනයි රාළහාමිලා දහතුනයි එයාලගේ කරේ බොත්තමයි බලන්න හරි ලස්සනයි... (නි)

:       0       0

පියල් Monday, 04 February 2013 12:17 AM

අපේ රටේ තියන නීති තද නැති නිසා ඕනෑම සුදුවක් බය නැතිව කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 266 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site