ප්‍රංශයේ පැරිස් නුවර ධම්ම චක්ක දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තම ගුරුවරුන් හා එකතුව පසුගිය වෙසක් පුන් පොහොය දිනයේදී සිල්සමාදන් වුහ.
පැරිස් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසනාවෙන් සංවිධානය කළ මෙම පිංකමට බුද්ධ පුජා, බුද්ධ වන්දනා, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ දානමය පින්කම් ඇතුළත් විය.
පැරිස් ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන් සමඟ පුජ්‍ය මහගම සුනීත හිමියන් එම වැඩසටහන් මෙහෙයවිය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැරිස් විහාරයේ වෙසක් පිංකම