ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාර මන්දිරයේ තැන්පත් කෙරෙණ බුදු පිළිම වහන්සේලා 200 නමක් වෙනුවෙන් ප‍්‍රථම මල් පූජාව සහිත පිංකම ඉරිදා (05) දවස පුරාම පැවැත්වීමට නියමිතය.
උදේ කාලයේ පිරිනමන සංඝ ගත දක්ෂිණාවකි. සවස 3 ට බුදු පිළිම වහන්සේලා ඉදිරිපස මල් පුජාව පෙරහරකින් පැමිණ මල් බදුන් 200 ක් තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා බුදු පිළිම භාරගෙන දායකත්වය ලබාගත් සියළු දෙනාගේම සහභාගිත්වයෙන් මල් පෙරහැරක්ද සංවිධානය කෙරේ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැරිස් පන්සලේ පිංකම ඉරිදා
අමින්ද රාජපක්ෂ Saturday, 04 April 2015 07:22 AM
ගිහි ජීවිතයේ ගිණි දැක දුර්ලභ ආර්ය මාර්ගයේ වඩින්නට බොහෝ කළණ මිතුරන් අභිනික්මන් කරන්වා. ඒ ගැන සිතෙන සිතිවිල්ලත් සුන්දරයි. (නි)