ගණ දෙවි රුව රැගත් පෙරහරක් ප්‍රංශයේ පැරිස් අගනුවර 18 වැනි කලාපයේ දී මහා ජනකායක් මැද පැවැත්විණි. නැටුම්, ගැයුම්, වැයුම් වැලින් පිරි මේ හින්දු උළෙල ප්‍රංශයේ පැවැතියේ 17 වැනි වසරටය. ප්‍රංශයේ වෙසෙන දෙමළ ජනයා මේ උත්සවය සංවිධානය කරති. විදේශිකයෝ බොහෝ පිරිසක් ද ඊට එක් වූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පැරිසිය යාපන සිරි ගනී
අජිත් Wednesday, 05 September 2012 03:22 AM
අර මැරුණයි කිවුව ප්‍රභාකරන් වගේ කෙනෙකුත් ඉන්නවා නේද පින්තූරෙක? (නි)
සම්පත් Wednesday, 05 September 2012 01:23 PM
තුන්වෙනි පින්තූරේ ප්‍රභා ඉන්නවා..(ස)
මයික් Wednesday, 05 September 2012 06:12 AM
නියමයි. ඔහොම යන්. එහෙත් කැල්ලක් ඉල්ලන්න පුළුවන්. ගියතැන ඕකමනේ කරන්නේ. (නි)
නදීර් Wednesday, 05 September 2012 06:33 AM
මේ අබ ඇටයක් තරම් අපේ රටෙන් කෑලි ඉල්ලන්නෙ නැතුව ඔන්න ඔහෙන් ඉල්ලලා යුද්ධ කරගන්න බැරියෑ. (නි)
සෑම් Wednesday, 05 September 2012 06:46 AM
ඉල්ලමුද පැරිසියටත් ඊළමක්? (නි)
ප්‍රභාත් Wednesday, 05 September 2012 06:50 AM
පැරිසියටත් ගිහිල්ලා ඉවරයි වගේ (නි)
වරුණ Wednesday, 05 September 2012 08:13 AM
ඔය පැති වල කොටි පුල්ලි එහෙම මතුවෙන්නේ නැද්ද? (නි)
සරත් Wednesday, 05 September 2012 08:33 AM
ලස්සනයි.(ස)
ලලිත් Wednesday, 05 September 2012 02:45 PM
සුභ පැතුම්! (නි)
තංගරාජ් Wednesday, 05 September 2012 10:13 AM
ඊර්ෂියා කරන්න එපා .ඔයාලගේ ආගමේ සෙල්ලම්,ක්‍රීඩා ආදියක් පෙන්නන්නම්කෝ.......(ස)
විජේ Wednesday, 05 September 2012 03:44 PM
යුද්දයේ පිහිටෙන් ජය ලැබුවෝ (ස)
තරුෂ Friday, 07 September 2012 12:57 AM
ලංකාව දියුණු කරන්න බොහෝ ප්‍රයෝජනවත් පිරිසක්. ගණ දෙවි නුවණ පහළ වේවායි පතමු. ගණ දෙවි වඳිමින් කාලි මෑණි සරණ යාම තමයි දොස. (නි)
හිරන්ත Tuesday, 04 September 2012 07:40 PM
ඉතාම ලස්සනයි. ඇත්තටම යාපනේ වගේම තමයි....!(නු)
සනුල් Tuesday, 04 September 2012 07:36 PM
පැරීසිය වුනත් නරක නෑ ඊළම පිහිටුවන්න........(නු)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 04 September 2012 07:43 PM
සිංහල හෝ දෙමළ ජනයා මේවගේ කිසිම රටක විශාල පිරිසක් නැහැ.. යුද්ධය මුවාවෙන් ගිහිං සෑම රටකම පුරවැසිභාවය ලබාගෙන අපටම කොකා පෙන්නනවා..!!(නු)
සංජීව Tuesday, 04 September 2012 08:03 PM
හරිම සතුටුයි.. තම සංස්කෘතිය රුකගෙන ඉදිරියටම යන්න..!!(නු)
සම්පත් Thursday, 06 September 2012 01:36 AM
පැරිස් ගියහමත් යාපනයට ගියා වගේ තමයි. (නි)
Tuwan Sheriff Tuesday, 04 September 2012 08:08 PM
කොටියා පොඩ්ඩ පොඩ්ඩ එළියට එනවා වගේ...!!(නු)
සමන් Tuesday, 04 September 2012 08:19 PM
ළගදිම පැරිසියෙන් කෑල්ලක් ඉල්ලලා සටන් කරයි වගේ..!!(නු)
Eric Anthony Perera Tuesday, 04 September 2012 08:24 PM
මෑතකදිම පැරිසියෙන් කෑල්ලක් ඉල්ලනවා..!!(නු)
සතිජ් Tuesday, 04 September 2012 09:28 PM
බුදු අම්මෝ! (නි)
අමිල කටුනායක Tuesday, 04 September 2012 09:45 PM
ඔය රටවල් වලටත් අතිවිශේෂ කෑමක් කවදා හරි හම්බ වෙයි. (නි)
ප්‍රභාත් Tuesday, 04 September 2012 10:23 PM
ලංකාවේ කැලි ඉල්ලුවා වග, ප්‍රංශයෙනුත් කැල්ලක් ඉල්ලයිද දන්නේ නැහැ. (නි)
සේනානායක Tuesday, 04 September 2012 11:03 PM
තවත් තමිල්නාඩුවක්ද?(නු)
චන්දන Tuesday, 04 September 2012 11:40 PM
එහේ නැද්ද සත්ත්ව බිලි පූජා එහෙම? (නි)
අනුර Wednesday, 05 September 2012 01:02 AM
අනේ හොදට තියෙන පැරිසියටත් යන කලක්? (නි)
මධූ Wednesday, 05 September 2012 02:06 AM
ලංකාවේ ඉන්න පුලුවන්කමක් නැති නිසා වෙන්න ඇති ගණ දෙවියෝ පැරිසියට ගියේ. (නි)
අරෝෂ් Wednesday, 05 September 2012 02:30 AM
පැරිසියේ ඉන්නේ කොන්දක් තියෙන නායකයෝ. (නි)
ස්වර්ණා Wednesday, 05 September 2012 02:40 AM
පැරිස් වලට ගිය කලක්? (නි)
සිල්වා Wednesday, 05 September 2012 03:04 AM
මේවා ඉතින් කාගේ සල්ලිද? (නි)