IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ප‍්‍රසන්න - සංජීව ලෝක අයෝමය ශූරයා තරගාවලියට ඉක්වදෝර් යති

ලෝක අයෝමය ශූරයා තේරීමේ තරගාවලියට සහභාගිවන ප‍්‍රසන්න පීරිස් සහ සංජීව රුවන් කුමාර දිවයිනෙන් පිටත්ව ගියහ. ලෝක කායවර්ධන සම්මේලනය 66 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය ඉක්වදෝර්’හිදී අද (6) ආරම්භ විය. තරගාවලිය මෙම මස 11 වැනිදා දක්වා පැවැත්වේ. 2009 වසරේ කටාර් රාජ්‍යයේ පැවැති 63 වැනි ලෝක කායවර්ධන ශුරතාවලියේදී ප‍්‍රසන්න පීරිස් කිලෝග‍්‍රෑම් 65 බර පංතියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ කළමනාකරු ලෙස නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා කටයුතු කරයි. ඡායාරූපය:වමේ සිට: ප‍්‍රසන්න පීරිස්, රසාංග හරිස්චන්ද්‍ර (කළමනාකරු) සහ සංජීව රුවන් කුමාර



අදහස් (0)

ප‍්‍රසන්න - සංජීව ලෝක අයෝමය ශූරයා තරගාවලියට ඉක්වදෝර් යති

චාමර Wednesday, 07 November 2012 02:55 PM

සුබ පැතුම් ප්‍රසන්න .(ස)

:       0       0

අළුදෙණිය Wednesday, 07 November 2012 12:01 PM

සුබ පැතුම් ප්‍රසන්න (ස)

:       0       0

රංජිත් Wednesday, 07 November 2012 07:15 PM

ජයවේවා! ඔබට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

තිලින Wednesday, 07 November 2012 01:25 PM

ඔබට සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site