IMG-LOGO

ප‍්‍රංශ සවාරි ශූරතා හතම ආම්ස්ට්‍රෝංට අහිමි වීමේ අවදානමක්

ප‍්‍රංශ සවාරිය හත් වතාවක් ජයගත් ලාන්ස් ආම්ස්ටෝන්ට එරෙහිව, ඇමරිකානු මත්දාව්‍ය විරෝධී ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති චෝදනා පිළිබඳව තවදුරටත් කි‍්‍රයා නොකරන බව ලාන්ස් ආම්ස්ට්‍රෝං පෙරේදා (23 වැනිදා) පැවසීය. මෙම තත්ත්වය නිසා ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ප‍්‍රංශ සවාරි ශූරතා හතම ඔහුට අහිමි වී යාමේ අවදානමක් තිබේ. පිළිකාවකින් සුවය ලබමින්, පාපැදි තරග සඳහා ඉදිරිපත් වූ ආම්ස්ටෝන් සිය වෙබ් අඩවියේ සටහන් කර තිබුණේ ඔහුට විරුද්දව ඇති චෝදනාව පිළිබඳ පිළිතුරු බැදීමට බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත‍්‍රිය වන තුරු අවස්ථාව තිබුණ බවයි. ”සෑම මිනිසෙකුටම ජීවිතයේ එක අවස්ථාවකදී හොඳටම එපා වෙන තත්ත්වයට පත්වෙනවා. මා හිතන්නේ මා දැන් පැමිණ සිටින්නේ එම අවස්ථාවටයි.” යයි ආම්ස්ට්‍රෝංගේ වෙබ් අඩවියේ සටහන් කර තිබිණ.



අදහස් (0)

ප‍්‍රංශ සවාරි ශූරතා හතම ආම්ස්ට්‍රෝංට අහිමි වීමේ අවදානමක්

රිශාඩ් Saturday, 25 August 2012 09:16 AM

ඔබ නියම පරමාදර්ශී මිනිසෙක්,ඔබට දීර්ගායුෂ (ස)

:       0       0

චන්දසිරි Friday, 24 August 2012 05:28 PM

ඔහුට තියෙන චෝදනා සේරම බොරු (අ)

:       0       0

සමන්ත Saturday, 25 August 2012 10:42 AM

ඇමරිකාව හොරටනේ දිනලා තියෙන්නේ.. තහනම් ද්‍රව්‍ය ගත්තනම් කිසි සමාවක් දෙන්න නරකයි..(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 400 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site