IMG-LOGO

ප්‍රශ්න 18ක් සමානයි

රට පුරාම පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු අපොස සාමාන්‍ය පෙළ  විභාගයේ විද්‍යා ප්‍රශ්නපත්‍රයට පෙර ඔහුගේ පන්ති සිසුන් අතර බෙදා දුන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක් ම විභාග දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ඒ ආකාරයෙන්ම වාගේ තිබීම ගැන ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා විභාග කොමසාරිස්ට හා ජනපති ලේකම්ට අද පැමිණිලි කළේය. සබැඳි පුවත්... විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා?  



අදහස් (0)

ප්‍රශ්න 18ක් සමානයි

ජගත් Sunday, 16 December 2012 09:46 PM

ප්‍රශ්න 18ක්ම සමානයි කියන්නේ ලොකු අවුලක් තමයි. (නි)

:       0       0

මලින්ද Monday, 17 December 2012 12:12 PM

කොහොමද එහෙම උනේ (දී)

:       0       0

වීරසේකරගේ Sunday, 16 December 2012 11:34 PM

ඕක මොකක්ද? හිතන්නකෝ දෝෂාභියෝගය ගැන. ඔයාලටම තේරෙයි. (නි)

:       0       0

හේරත් Sunday, 16 December 2012 01:57 PM

18යිද තිබුණේ? කාටද ආඩ්මබර? (නි)

:       0       0

අසංක Sunday, 16 December 2012 01:55 PM

මෙතන මොකාක් හෝ සිද්ද වී තියෙනවා (දී)

:       0       0

අජිත් Monday, 17 December 2012 06:58 AM

කිහිප වරක් මේක වුණා. ඒත් නඩුත් නැහැ. දඩුවමුත් නැහැ. ඉදිරියටත් වෙන එක පුදුමයකුත් නෙමෙයි. (නි)

:       0       0

හේමසර Monday, 17 December 2012 07:19 AM

ප්‍රශ්න පත්‍ර හදන අයට වැඩියෙන් ටියුෂන් ගුරුවරුන්ට අත්දැකීම් වැඩි බවකුයි මට නම් හැගෙන්නේ. (නි)

:       0       0

යෝනුස් Monday, 17 December 2012 07:41 AM

මේක ලොකු දෙයක් නෙමෙයි. පලපුරුද්ද අනුව අනුමාන කරන්න පුළුවන්. පසුගිය අවුරුදු 10ක ප්‍රශ්ණ පත්‍ර අරන් බලන්න. එතකොට කාට කාටත් අනුමාන කරන්න පුළුවන් මොනවගේ ප්‍රශ්ණද විභාගෙට එන්නේ කියලා. (නි)

:       0       0

උපුල් Monday, 17 December 2012 09:39 AM

අනුමාන ප්‍රශ්න පත්‍ර සැකසීම දක්ෂ ගුරුවරයෙකුට සුලු දෙයකි. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 16 December 2012 04:30 PM

විභාගයට එන වගේ ප්‍රශ්න වෙනත් අය‍ට හදන්න තහනම් නම් ඒ ප්‍රශ්න මෙන්න මේවායි කියලා කලින්ම කියන්න (ස)

:       0       0

ගංගා Monday, 17 December 2012 10:03 AM

සමහරු විද්‍යාව ඉගෙනගෙන නැති අය බව දාන අදහස් වලින් පේනවා. දක්ෂ ගුරුවරුන් අනුමාන ප්‍රශ්ණ ඉදිරිපත් කළත් රූප සටහන් මේ විදිහට එක සමාන විය නොහැක. හොදම උදාහරණය 3 හා 4 ඡායාරූපයේ ඇති ප්‍රස්ථාර (නි)

:       0       0

චලනි Monday, 17 December 2012 10:29 AM

ගණන් ගන්න එපා බාහිර උපාධි ප්‍රශ්න පත්‍ර ගෙඩි පිටින්ම කලින් දෙනවා සමහර තැන්වල, උත්තරත් එක්කම. මේ ප්‍රශ්න 18 නම් මොකක්ද? (නි)

:       0       0

දීප්ති Monday, 17 December 2012 10:58 AM

හොඳයි. ළමයි කොහොම හරි පාස් වෙන්න ඕන නේ (ස)

:       0       0

තිලක‍ගේ Monday, 17 December 2012 11:23 AM

දක්ෂ ගුරුවරුන්ට අනුමාන කරන්න පුලුවන් විභාගයට එන ප්‍රශ්න.ඇයි ඒවා හදන්‍‍නේ එකම රාමුවක් තුළ.ඒකට කියන්‍‍නේ සිලබස් කියලා.යම් උගන්වන ගුරුවරයකුට ‍නොහැකිනම් විභාගයට එන එක ප්‍රශ්නයක්වත් අනුමාන කරන්න ඒ ගුරුවරයා‍ගෙන් ඇති වැ‍‍ඩේ ‍මොකක්ද?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 402 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site