බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත‍්‍ර ගාස්තු රුපියල් 5000 දක්වාද ලොග් පත‍්‍ර ගාස්තු රුපියල් 1000 දක්වාද පැවරුම් ගාස්තු රුපියල් ලක්ෂය දක්වාද අද සිට වැඩි කිරීමට පළාත් ප‍්‍රවාහන අධිකාරිය ගත් තීරණය අත්හිටවූ බව එම ප‍්‍රවාහන අධිකාරියේ සභාපති උපුල් ශාන්ත අල්විස් මහතා පැවැසීය. මෙම ගාස්තු වැඩි කිරීම ඊයේ (01) සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප‍්‍රවාහන මගී අධිකාරිය පස්ස ගහයි
අමිල කටුනායක Tuesday, 02 October 2012 06:55 PM
අයියෝ පවු! (නි)
බමුණුසිංහ Wednesday, 03 October 2012 05:10 AM
ඔයගොල්ලෝ ඕනෑ දෙයක් කරගන්න. බස් ගාස්තු වැඩි නොකර. (නි)