IMG-LOGO

’’පුරවැසියන් 225ට නිවන් පතනවා’’

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුරවැසියන් 225ට නිවන් ඇර වෙන දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:- (පොපෙ) පැවසීය.

මේ කමිටුවෙි නම කෝප් කමිටුව ද පෝක් කමිටුව ද කියා ෆේස්බුක් එකේ අහල තියෙනවා. මෙය එතෙන්ට වට්ටන්න එපා. සමාජයේ බරපතළ විරෝධයක් පාර්ලිමේන්තුවට එල්ල වී තිබෙන වෙලාවක මෙහෙම කරන්න එපා. නිවන් ඇරෙන්න වෙන දෙයක් 225ට ප්‍රාර්ථනා කරන්නේ නැතැයි පුරවැසියන් කියනවා යැයි ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.



අදහස් (3)

’’පුරවැසියන් 225ට නිවන් පතනවා’’

Kapila Tuesday, 04 October 2022 12:51 PM

අපි නම් ප්‍රාර්ථනා කරන්නේ 'නිවන් සුව' නොව 'අපා දුක'

:       0       0

CC Tuesday, 04 October 2022 01:45 PM

රාජපක්ෂ කල්ලියේ හොරමැරකම් ආරක්ෂාකිරීමට සුදුසු යන්ත්‍රණයක් නම් හදලා තියනවා ජනතාවට අනාගතයක් නැහැ නතිනම් දූෂණ පිලිබඳව හෙලිදරව්වීම වැලැක්වීමට සුදුසු යාන්ත්‍රණය සකසා ඇත. ඡන්දයක් එනතුරු පීඩාවටපත් සියළු ජනතාව ඇගිලි ගනිමින් සිටියි. සුදුසු තීරණය එදාට ලැබෙයි.

:       0       3

fairoos Tuesday, 04 October 2022 02:54 PM

අනිවාර්යයෙන්ම ඔබ සැමට නිවන් සුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 80 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site