IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


පරවියන්ගෙන් බේරෙන්න ලක්ෂ අනුවක් ඉල්ලයි

හම්බන්තොට කච්චේරියට පරෙවියන් ඇතුළුවීම වැලැක්වීම සදහා රුපියල් අනු  ලක්ෂයක පමණ වියදමින් දැල් ගැසීමට යයි. මේ සදහා ටෙන්ඩර් කැදවන බව හම්බන්තොට දිසාපති  ආර්.සී ද සොයිසා මහතා කියයි.

පරෙවියන්ගෙන් ද, පරවි බෙටි වලින් ද විවිධ ලෙඩ රෝග පැතිරෙතියි කියති.

ලන්දේසි  යුගයේ  සිට මෙරට බොහෝ තැන් හි පරවියන් සදහා වෙනම ‘‘කූඩු‘‘ ඉදිකළ බව පැරැන්නෝ කියති.

එහෙත් දැන් එම කූඩු දක්නට ඇත්තේ කලාතුරකිනි.

 

 



අදහස් (0)

පරවියන්ගෙන් බේරෙන්න ලක්ෂ අනුවක් ඉල්ලයි

සීගිරි Monday, 04 March 2013 10:01 PM

ඇඩු වියදමකින් වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

පාලිත Monday, 04 March 2013 03:06 PM

මතක තියා ගන්න මේ වැඩෙන් දෙගොල්ලන්ටම අගතියක් වෙන්න බැහැ (දී)

:       0       0

නිර්මල Monday, 04 March 2013 03:10 PM

මෙන්න තවත් උතුම් ගණුදෙනුවක්. (නි)

:       0       0

සිසිර Monday, 04 March 2013 11:27 PM

අලුත් තාක්ෂණය භාවිතා කරනවා නම් ඕක ඔයිට වැඩිය අඩු මුදලකින් කරන්න පුළුවන්. (නි)

:       0       0

මහින්ද Monday, 04 March 2013 11:40 PM

කුරුල්ලෝ ජරා කලාම විදින දුක දැක්කාම ලක්ෂ 90 කමක් නැහැ කියලත් හිතෙනවා (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 05 March 2013 12:45 AM

තට්ටු 25 ක් නෙවෙයි.. මට හිතෙන විදිහට ගොඩනැඟිල්ලෙ බිත්ති ඇත්තෙම නැතුව ඇති. නිකං මඩුවක් වෙන්න ඇති. (අ)

:       0       0

ගාමිණි Monday, 04 March 2013 03:33 PM

ඊට අඩුවෙන් බැරි වෙයිද (දී)

:       0       0

සමිරා Monday, 04 March 2013 03:35 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ලංකා Monday, 04 March 2013 03:53 PM

ලොකු වහලයක් ගහන්නකෝ (දී)

:       0       0

ප්‍රසන්න Monday, 04 March 2013 03:52 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

පවි Monday, 04 March 2013 03:53 PM

එච්චරයි අඩු. මේ වගේ දේවල් වලට මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන නිසා තමයි ලංකාව තවමත් දියුණු වෙන්නෙ නැත්තෙ. (නි)

:       0       0

වරුණ Monday, 04 March 2013 04:18 PM

මිනිස්සුන්ව වගේම අපි සත්තුන්වත් රක ගන්න ඕනේ (දී)

:       0       0

සම්පත් Monday, 04 March 2013 04:34 PM

පරෙවියන්ට අපි කූඩු හදමුකෝ. එතකොට ඔච්චර වියදමක් යන එකක් නැහැ. (නි)

:       0       0

අජිත් Monday, 04 March 2013 04:46 PM

මේ වියදම් කරන හැටියට සුළු මුදලක්නේ. ඔන්න ඔය කොන්ත්‍රාත්තුව දීලා දාන්න.(නදී)

:       0       0

රන්දි Monday, 04 March 2013 05:25 PM

මේ ලක්ෂ 90 න් ලක්ෂ කීයක් වියදම් වෙයිද? කීයක් සාක්කුවට යයිද? දුප්පත් අපි හැමදාම බඩගින්නේ. (නදී)

:       0       0

ගමගේ Monday, 04 March 2013 05:49 PM

සල්ලි යනවා තමයි. ඒත් මෙච්චර (දී)

:       0       0

කේ. හේමසර තෙර Monday, 04 March 2013 06:06 PM

කාගෙද සල්ලි, දිසාපතිගේ, මහජන මුදල්ද?(නදී)

:       0       0

ප්‍රභා Monday, 04 March 2013 06:40 PM

ගොඩනැගිල්ල තට්ටු විසිපහක්වත් ඇති මගෙ හිතේ.(නදී)

:       0       0

සිල්වා Monday, 04 March 2013 06:56 PM

පරෙවියන්ටත් දැන් හිතෙනවා ඇති පදිංචිය මාරුකරන්න. (නි)

:       0       0

රුහුණු Monday, 04 March 2013 07:00 PM

පරෙවියෝ අල්ලනවට වැඩිය නරකද වෙන ඵලදායී වැඩක් කළා නම්? (නි)

:       0       0

කවිශ Monday, 04 March 2013 07:02 PM

මිට අඩුවෙන් කරන්න බැරිද (දී)

:       0       0

රොෂාන් Tuesday, 05 March 2013 10:30 AM

බුදු අම්මෝ! ගෙවල් කීයක් හදන්න පුලුවන් සල්ලියක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site